vehicle loan ekak ganna, me dawas wala interest rates adu welaa...

2000 x 12 x 4 = 96000 bank ekata 4000 paduyi ne machan. mehema dena bankovak gana ahuvamayi........4yrs walata 1lak 2000 denna puluwan nam machan mata uwa set karapano loku help akak ban ... DFCC ake 2200i


උබ කොහෙ ලීසින් දෑම්මත් කමක් නෑ සහෝ කමාර්ශල් ක්‍රෙඩිට් පෑත්ත පලාතෙ යන්න එපා උන් මහ බලුම බලු කම්පෑනීකක්
මම උන්ට රෑවටිලා ටොයෝටා හයිලුක්ස් 109 කෑබ් එකක් ලීස් කරා ලක්ශ 28 මාසෙට 94,200 ගානෙ අවුරුදු 4ක් ගෙවන්න
කොහොම හරි මම වාරික 5 ගෙවන් යද්දි ගියා ඊට පස්සෙ බිස්නස් අවුලක් නිසා මට මේක ගෙවන් යන්න බෑ කියල මට තේරුනා සාමාන්යයෙන් මේ කෑබ් එක ලක්ශ 29 වගේ යනව
මට ලක්ශ 28 බයර් කෙනෙක් සෙට් උනා සෙට් වෙලා මම ඈහුවහම ලීස් එක ඉවර කරන්න කීයක් ඕනෙද කියල මුන් කියන්ව ලක්ශ 27 ගෙවන්නලු පස්සෙ බ්මම 94,200 ගානෙ වාරික පහක් ගෙවලත්
පස්සෙ වෙන කරන්න දෙයක් නෑති නිසාම මම කෑබ් එක දුන්න ලීස් එක ගෙවාගෙන යන්න අතට ලක්ශ 3ක් අරන් ලෝයර් කෙනෙක් ගාව ලියල ප්ස්සෙ ගත්ත ඒකා වාරික දෙකක් ගෙවල තිබ්බ ඔක්කොම වාරික හතයි එත්කොට ප්සෙසෙ මූ ගෙවන්නෙ නෑතිව වාහනය හංගල තිබ්බ මම හෙනම ගේමක් දීල කාත්තන් කුඩියෙදි කෑබ් එක අරගෙන මුන්ට ගිහින් බාර දුන්න මුන් දෑන් කියන්ව ලක්ශ 34 ගෙවන්න තියනවලු ලක්ශ 30ට ඉවර කරල ගෙනියන්නලු
හිතපන් 94,200 ගානෙ වාරික 7 කුත් ගෙවල මම ගත්ත ලක්ශ 27 ට දනෙ තව ලක්ශ 30ක් ගෙවන්නලු



කොමර්ෂල් ක්‍රෙඩිට් එකෙන් කෙලවපු තව අය ඉන්නවා එහෙනම්.
මමත් උන්ගෙන් වාහනේට ලිස් නොකර ලෝන් එකක් දැම්ම. එහෙම කලේ ලෝන් එකක් කලින් ගෙවන එක ලිස් එකට වඩා වාසි නිසා.
ඔය කාලකන්නි කොමර්ෂල් ක්‍රෙඩිට් කාරයෝ අවුරුද්දක් වගේ ඇතුලත වාරිකය දෙපාරක් වැඩිකලා. ඉන්ටරෙස්ට් වැඩිවුණා කියල. මම දෙවෙනි පාර වැඩිකරපු වෙලේ ගේම ඉල්ලුව. උන් කියනවා නොගෙවා ඉන්නලු. ඇරියස් උනොත් කෙලවෙන්නේ මටම නිසා මම හෙන රෝලක් ගහල ලෝන් එක ක්ලෝස් කරා. පට්ට පාඩුවක් උනේ. කාලකන්නි, මම ගෙවපු වාරික 14 න් 1/3 වටිනාකමකින් වත් ලෝන් එක අඩුවෙලා තිබුනේ නැහැ.
මම මේ ගැන කියල කට්ටිය දැනුවත් කරන්න ත්‍රෙඩ් එකකුත් දැම්ම.
කවුරු හරි ලිස්/ලෝන් වලට යනවනම් කොමර්ෂල් ක්‍රෙඩිට් එකට නම් යන්න එපා.......
malata ganna kiyanne naha mokektawat2000 x 12 x 4 = 96000 bank ekata 4000 paduyi ne machan. mehema dena bankovak gana ahuvamayi........![]()

මට කොමර්ෂල් ලිසින් කොමර්ෂල් ක්‍රෙඩිට් නම් දෙක තැපළුන මචන්. උඹ දාපු එක දැක්කම මීටර් උනේ.tawa jaha jara pot 1k tamai Sawarnamahal Financemalata ganna kiyanne naha mokektawat

මට කොමර්ෂල් ලිසින් කොමර්ෂල් ක්‍රෙඩිට් නම් දෙක තැපළුන මචන්. උඹ දාපු එක දැක්කම මීටර් උනේ.
ඔව් සවර්ණමහල් කාරයට අමතරව පොඩි කොම්පැනි බහුතරයක් ඔහොමලු නේද.
හොඳම දේ අමාරුවෙන් හරි ලෝන් නොදා තියෙන ගානට වාහනයක් ගන්න එක. මම නම් ආයෙත් ජිවිතේට ලිසින් දාල වාහනයක් ගන්නේ නැහැ. පුළුවන් විදියට සල්ලි එකතුකරලා වාහනේ අප්ඩේට් කරගන්නවා.
ලිස් කරන්න ඕනි නම් අමාරු උනත් පීපල්ස් ලිසින් වගේ කරගන්න කියල තමා කියන්න තියෙන්නේ. දාපු අය කියන්නේ සාධාරණ සේවයක් දෙනවා කියල.

mage car eke valuation 1 aduwata awe, nettam ung 12k unat dennam kiwwa 
50%- 60% tamai lease eka danna oni