Leasing Rates...!!

heenputha

Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    machann... vehicle 1 thama select kale naa.... mata select karanna kalin danaganna one me wadde karaganna puluwanda kiyala.. mata asa ban EG 8 kganna.. Mata manthly 30000/= gewanna puluwan. aulakma nathuwa...
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    10k danawanan EG8 ekakata thawa5k wagene one ban.. Mama ganna hadanne parana car 1k.. meka 15k wage wennw machan...
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    car aka nam echchara markect car akak newe machan manda ubage kemettane...
    KA wage akak set karaganna puluwan wei 20-23 wage ...

    20 wage wena akak nam ubata aniwa 8 or 9 mulin denna wei a wagema aduma 19 katawath valevation karanna wenawa ... 12 kata wage leasing akak denmoth aniwa 5 yrs walata 34 wage wei machan...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබ කොහෙ ලීසින් දෑම්මත් කමක් නෑ සහෝ කමාර්ශල් ක්‍රෙඩිට් පෑත්ත පලාතෙ යන්න එපා උන් මහ බලුම බලු කම්පෑනීකක්
    මම උන්ට රෑවටිලා ටොයෝටා හයිලුක්ස් 109 කෑබ් එකක් ලීස් කරා ලක්ශ 28 මාසෙට 94,200 ගානෙ අවුරුදු 4ක් ගෙවන්න
    කොහොම හරි මම වාරික 5 ගෙවන් යද්දි ගියා ඊට පස්සෙ බිස්නස් අවුලක් නිසා මට මේක ගෙවන් යන්න බෑ කියල මට තේරුනා සාමාන්යයෙන් මේ කෑබ් එක ලක්ශ 29 වගේ යනව
    මට ලක්ශ 28 බයර් කෙනෙක් සෙට් උනා සෙට් වෙලා මම ඈහුවහම ලීස් එක ඉවර කරන්න කීයක් ඕනෙද කියල මුන් කියන්ව ලක්ශ 27 ගෙවන්නලු පස්සෙ බ්මම 94,200 ගානෙ වාරික පහක් ගෙවලත්
    පස්සෙ වෙන කරන්න දෙයක් නෑති නිසාම මම කෑබ් එක දුන්න ලීස් එක ගෙවාගෙන යන්න අතට ලක්ශ 3ක් අරන් ලෝයර් කෙනෙක් ගාව ලියල ප්ස්සෙ ගත්ත ඒකා වාරික දෙකක් ගෙවල තිබ්බ ඔක්කොම වාරික හතයි එත්කොට ප්සෙසෙ මූ ගෙවන්නෙ නෑතිව වාහනය හංගල තිබ්බ මම හෙනම ගේමක් දීල කාත්තන් කුඩියෙදි කෑබ් එක අරගෙන මුන්ට ගිහින් බාර දුන්න මුන් දෑන් කියන්ව ලක්ශ 34 ගෙවන්න තියනවලු ලක්ශ 30ට ඉවර කරල ගෙනියන්නලු
    හිතපන් 94,200 ගානෙ වාරික 7 කුත් ගෙවල මම ගත්ත ලක්ශ 27 ට දනෙ තව ලක්ශ 30ක් ගෙවන්නලු

    aruna47

    Well-known member
  • උබ කොහෙ ලීසින් දෑම්මත් කමක් නෑ සහෝ කමාර්ශල් ක්‍රෙඩිට් පෑත්ත පලාතෙ යන්න එපා උන් මහ බලුම බලු කම්පෑනීකක්
    මම උන්ට රෑවටිලා ටොයෝටා හයිලුක්ස් 109 කෑබ් එකක් ලීස් කරා ලක්ශ 28 මාසෙට 94,200 ගානෙ අවුරුදු 4ක් ගෙවන්න
    කොහොම හරි මම වාරික 5 ගෙවන් යද්දි ගියා ඊට පස්සෙ බිස්නස් අවුලක් නිසා මට මේක ගෙවන් යන්න බෑ කියල මට තේරුනා සාමාන්යයෙන් මේ කෑබ් එක ලක්ශ 29 වගේ යනව
    මට ලක්ශ 28 බයර් කෙනෙක් සෙට් උනා සෙට් වෙලා මම ඈහුවහම ලීස් එක ඉවර කරන්න කීයක් ඕනෙද කියල මුන් කියන්ව ලක්ශ 27 ගෙවන්නලු පස්සෙ බ්මම 94,200 ගානෙ වාරික පහක් ගෙවලත්
    පස්සෙ වෙන කරන්න දෙයක් නෑති නිසාම මම කෑබ් එක දුන්න ලීස් එක ගෙවාගෙන යන්න අතට ලක්ශ 3ක් අරන් ලෝයර් කෙනෙක් ගාව ලියල ප්ස්සෙ ගත්ත ඒකා වාරික දෙකක් ගෙවල තිබ්බ ඔක්කොම වාරික හතයි එත්කොට ප්සෙසෙ මූ ගෙවන්නෙ නෑතිව වාහනය හංගල තිබ්බ මම හෙනම ගේමක් දීල කාත්තන් කුඩියෙදි කෑබ් එක අරගෙන මුන්ට ගිහින් බාර දුන්න මුන් දෑන් කියන්ව ලක්ශ 34 ගෙවන්න තියනවලු ලක්ශ 30ට ඉවර කරල ගෙනියන්නලු
    හිතපන් 94,200 ගානෙ වාරික 7 කුත් ගෙවල මම ගත්ත ලක්ශ 27 ට දනෙ තව ලක්ශ 30ක් ගෙවන්නලු

    ඔය වලිබල්, lb එතකොට අනංමනං ගිනි පොලි කාරයන්ගෙන් ගන්නේ නැතිව බැංකුවකින් ගත්තා නම් ඔය මුකුත් නැහැ නේ.

    ලක්ෂේට 3000-3400 මොන මගුලටද බන් ගිනි පොලි කාරයන්ට ගෙවන්නේ. ඔය reg එව්වාට ගිනි ගණන් ලිසින්. හොදම දේ බැංකුවෙන් ගන්න එක. මොන දේ කරත් සාදාරනයි
    :growl:
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    උබ කොහෙ ලීසින් දෑම්මත් කමක් නෑ සහෝ කමාර්ශල් ක්‍රෙඩිට් පෑත්ත පලාතෙ යන්න එපා උන් මහ බලුම බලු කම්පෑනීකක්
    මම උන්ට රෑවටිලා ටොයෝටා හයිලුක්ස් 109 කෑබ් එකක් ලීස් කරා ලක්ශ 28 මාසෙට 94,200 ගානෙ අවුරුදු 4ක් ගෙවන්න
    කොහොම හරි මම වාරික 5 ගෙවන් යද්දි ගියා ඊට පස්සෙ බිස්නස් අවුලක් නිසා මට මේක ගෙවන් යන්න බෑ කියල මට තේරුනා සාමාන්යයෙන් මේ කෑබ් එක ලක්ශ 29 වගේ යනව
    මට ලක්ශ 28 බයර් කෙනෙක් සෙට් උනා සෙට් වෙලා මම ඈහුවහම ලීස් එක ඉවර කරන්න කීයක් ඕනෙද කියල මුන් කියන්ව ලක්ශ 27 ගෙවන්නලු පස්සෙ බ්මම 94,200 ගානෙ වාරික පහක් ගෙවලත්
    පස්සෙ වෙන කරන්න දෙයක් නෑති නිසාම මම කෑබ් එක දුන්න ලීස් එක ගෙවාගෙන යන්න අතට ලක්ශ 3ක් අරන් ලෝයර් කෙනෙක් ගාව ලියල ප්ස්සෙ ගත්ත ඒකා වාරික දෙකක් ගෙවල තිබ්බ ඔක්කොම වාරික හතයි එත්කොට ප්සෙසෙ මූ ගෙවන්නෙ නෑතිව වාහනය හංගල තිබ්බ මම හෙනම ගේමක් දීල කාත්තන් කුඩියෙදි කෑබ් එක අරගෙන මුන්ට ගිහින් බාර දුන්න මුන් දෑන් කියන්ව ලක්ශ 34 ගෙවන්න තියනවලු ලක්ශ 30ට ඉවර කරල ගෙනියන්නලු
    හිතපන් 94,200 ගානෙ වාරික 7 කුත් ගෙවල මම ගත්ත ලක්ශ 27 ට දනෙ තව ලක්ශ 30ක් ගෙවන්නලු

    arrears walata default interest wedila ethi machan. ekai 30 k gewanna kiyanna eththe. (umba mulin gewana installment walin adu wenne wedipura interest portion eka capital portion ekata wada)