Leather සපත්තු දෙකක් ගන්න හොඳ තැනක්

SudaW

Well-known member
  • May 1, 2025
    394
    303
    63
    +94 (77) 676 4085
    +94 (75) 717 4994

    Call ekak dila balanna. 10ta adui kohomath.
    Photos WhatsApp karaganna kalin. Wassa kaleta ehema stocks adui.
    ගත්තා මචන් :lol: Thank you තැන කිව්වට. මෙයාලා ගොඩක්ම wholesale නෙ කරන්නෙ.
    Picsart_26-02-14_16-37-15-623.jpg
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    394
    303
    63
    Ela ela.
    Whole sale karanawa, eth apita gihin ganna awlak na. Mama 7.5k wage gaththa shoe ekak colombo wala ahamben dakka, 20k wage ganak tag karala thibba.
    සෑහෙන හොඳ collection එකක් එතන තියෙනවා. Size එකත් අපට ඕනි විදිහට ගන්න පුලුවන්. එයාලා පාවිච්චි කරන හම් වර්ගය ගැන විස්තරයක් කිව්වද මොනවහරි?
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    සෑහෙන හොඳ collection එකක් එතන තියෙනවා. Size එකත් අපට ඕනි විදිහට ගන්න පුලුවන්. එයාලා පාවිච්චි කරන හම් වර්ගය ගැන විස්තරයක් කිව්වද මොනවහරි?
    Kiwwa. Mathaka na 😅
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,756
    113
    අම්බකිස්ස
    දෙහිඕවිට තියෙන්නෙ කොහෙද බං? අවිස්සාවේල්ල පැත්තෙද
    යන එක තමා කේස් එක. දවසක් දාගෙන ම යන්න වෙනවා
    සුපිරි බඩු.. මම වගකියනවා, පුලුවන් නන් ගනින්
     

    Proteus

    Active member
  • Mar 19, 2010
    618
    220
    43
    Lockdown of Darkness
    දෙහිඕවිට ටවුන් එකේ ෂොප් එකක් තියෙනවා සිලෙක්ස් කියලා, එතන එයාලම හදන ලෙදර් ඒවා තියෙනවා, ඔය බජට් එකට ගන්න පුළුවන්.
    මමත් පෙයාර් කීපයක් අරන් තියෙනවා පට්ට ගහන්න පුළුවන්.
    කැඩෙන්නෙ නැති එක තම මුන්ගේ සපත්තු වල අවුල!