Leather සපත්තු දෙකක් ගන්න හොඳ තැනක්

SudaW

Well-known member
  • May 1, 2025
    394
    303
    63
    මචන්ලා Formal wear කරන්න පුළුවන් කළු පාට Leather සපත්තු දෙකක් ගන්න හොඳ තැනක් ඕනි. කාලයක් දාන්න පුළුවන්. Bettans එකෙත් showroom එක වහලනෙ දැන්. Maximum budget Rs.10000
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,033
    1,406
    113
    දෙහිඕවිට ටවුන් එකේ ෂොප් එකක් තියෙනවා සිලෙක්ස් කියලා, එතන එයාලම හදන ලෙදර් ඒවා තියෙනවා, ඔය බජට් එකට ගන්න පුළුවන්.
    මමත් පෙයාර් කීපයක් අරන් තියෙනවා පට්ට ගහන්න පුළුවන්.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    https://www.facebook.com/KThomasShoes
    K thomas බලපන්

    දෙහිඕවිට ටවුන් එකේ ෂොප් එකක් තියෙනවා සිලෙක්ස් කියලා, එතන එයාලම හදන ලෙදර් ඒවා තියෙනවා, ඔය බජට් එකට ගන්න පුළුවන්.
    මමත් පෙයාර් කීපයක් අරන් තියෙනවා පට්ට ගහන්න පුළුවන්.
    මේකත් මරු . මාත් අරන් තියනව. මුගෙ ශොප් එකට හෙන දුර ඉදන් මිනිස්සු එනව සපත්තු ගන්න . ලේසියෙන් කැඩෙන්නෙ නෑ
    ------ Post added on Feb 11, 2026 at 5:40 PM
     
    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    988
    470
    63
    NY
    දෙහිඕවිට ටවුන් එකේ ෂොප් එකක් තියෙනවා සිලෙක්ස් කියලා, එතන එයාලම හදන ලෙදර් ඒවා තියෙනවා, ඔය බජට් එකට ගන්න පුළුවන්.
    මමත් පෙයාර් කීපයක් අරන් තියෙනවා පට්ට ගහන්න පුළුවන්.
    Man me shop eka gana ahala thiyenwawa
     
    • Like
    Reactions: weere_singhe

    SudaW

    Well-known member
  • May 1, 2025
    394
    303
    63
    දෙහිඕවිට ටවුන් එකේ ෂොප් එකක් තියෙනවා සිලෙක්ස් කියලා, එතන එයාලම හදන ලෙදර් ඒවා තියෙනවා, ඔය බජට් එකට ගන්න පුළුවන්.
    මමත් පෙයාර් කීපයක් අරන් තියෙනවා පට්ට ගහන්න පුළුවන්.
    දෙහිඕවිට තියෙන්නෙ කොහෙද බං? අවිස්සාවේල්ල පැත්තෙද
    යන එක තමා කේස් එක. දවසක් දාගෙන ම යන්න වෙනවා
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    Budget එක කීයෙන්ද දන් නෑ හදවගන්නෙ
    සල්ලි ගන්නේ නෑ ලු. යකෝ මල ගෙදරට කොටහලු ගෙදරට ගියාම ජෙබ්බොන්ට ලංකට් එක පවා නිකන් දෙන එකේ සපත්තු වලට සල්ලි ගනීද? නැද්ද හා.... කල්පනා කරලා බලන්න. 🤌 🤌 🤌
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,033
    1,406
    113
    දෙහිඕවිට තියෙන්නෙ කොහෙද බං? අවිස්සාවේල්ල පැත්තෙද
    යන එක තමා කේස් එක. දවසක් දාගෙන ම යන්න වෙනවා
    ඔව් අවිස්සාවේල්ල ඉදන් කෑගල්ල පාරේ ටිකක් එන්න ඕන