Leather සපත්තු දෙකක් ගන්න හොඳ තැනක්

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    මචන්ලා Formal wear කරන්න පුළුවන් කළු පාට Leather සපත්තු දෙකක් ගන්න හොඳ තැනක් ඕනි. කාලයක් දාන්න පුළුවන්. Bettans එකෙත් showroom එක වහලනෙ දැන්. Maximum budget Rs.10000
    මම ගත්තා ලෙදර් දෙකක් 2019-20 වගේ කාලේ MC එකෙන්. 8000ක් වගේ උනා මතක විදියට. තාම හොදට තියෙනවා කිසිම අවුලක් නැහැ. දැන් නම් එක අවුට් ඔෆ් ෆැෂන් නිසා වැඩිය දාන්නේ නැහැ පැත්තකට දාල තියෙනවා. හැබැයි සුපිරිම කොලිටිය පොලිෂ් ගෑවම බ්‍රෑන්ඩ් නිව් වගේ එනවා. ෂොප් එකේ නම මතක නැහැ. 3 ෆලෝ එකේද කොහෙද තිබ්බේ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,920
    113
    malwatta street eke athuru parawal wala used shoes wikunana kadawal tiyenawa. Ewage nikamata balapanko suddo awilla wikunapu leather shoes tiyenawa hithaganna bari quality wala ewa. Pissu hadenawa dakkama. Nikamata balapanko gihin
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    malwatta street eke athuru parawal wala used shoes wikunana kadawal tiyenawa. Ewage nikamata balapanko suddo awilla wikunapu leather shoes tiyenawa hithaganna bari quality wala ewa. Pissu hadenawa dakkama. Nikamata balapanko gihin
    ඇඳපුව නෙමෙයි, හොඳ අලුත් ඒව තියෙන සපත්තු කඩ තියෙනව මල්වත්ත පාරට එහාපැත්තෙ පාරෙ. මට මතක විදියට ඕලන්ද කෞතුකාගාරය ළඟ තියෙන හම් විකුණන කඩ අවට. ඒ හරියේ ගොඩක් අඩුවට සපත්තු තිබුනා.
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    394
    303
    63
    බුදාම්මෝ දහදාහකට සපත්තු🙄
    අද කාලෙ මොනවද බං ගනන් අඩු. Quality pair එකක් ගන්න නම් වියදමක් කරන්නම වෙනවා. Original sole එක ගෙවෙනවා ඉක්මනින් ම quality අඩු එවගෙ.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    මචන්ලා Formal wear කරන්න පුළුවන් කළු පාට Leather සපත්තු දෙකක් ගන්න හොඳ තැනක් ඕනි. කාලයක් දාන්න පුළුවන්. Bettans එකෙත් showroom එක වහලනෙ දැන්. Maximum budget Rs.10000
    Lady J
     
    avishkaw

    Active member
  • Mar 9, 2016
    290
    246
    43
    මචන්ලා Formal wear කරන්න පුළුවන් කළු පාට Leather සපත්තු දෙකක් ගන්න හොඳ තැනක් ඕනි. කාලයක් දාන්න පුළුවන්. Bettans එකෙත් showroom එක වහලනෙ දැන්. Maximum budget Rs.10000
    Vista and K thomas, vista eke shoes leather soft, K Thomas hard
    584215244_1143440911304946_1520110909405741843_n.jpg
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,408
    707
    113
    Here and There!!
    𝐅𝐨𝐨𝐭𝐰𝐞𝐚𝐫 & 𝐋𝐞𝐚𝐭𝐡𝐞𝐫 𝐅𝐚𝐢𝐫 𝟐𝟎𝟐𝟓
    𝐅𝐞𝐛 𝟔,𝟕,𝟖 & 𝟗 @ 𝐁𝐌𝐈𝐂𝐇
    #leatherfair2025 #15thedition
    "Feel comfort in every step - 𝐒𝐈𝐋𝐄𝐗 𝐅𝐎𝐎𝐓𝐖𝐄𝐀𝐑"
    𝐅𝐨𝐨𝐭𝐰𝐞𝐚𝐫 & 𝐋𝐞𝐚𝐭𝐡𝐞𝐫 𝐅𝐚𝐢𝐫 𝟐𝟎𝟐𝟓
    𝐅𝐞𝐛 𝟔,𝟕,𝟖 & 𝟗 @ 𝐁𝐌𝐈𝐂𝐇
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    394
    303
    63
    කොහේවත් කියලා නෑ ඕක leather කියලා ඉස්සර නං site එකේ දානවා leather ද synthetic ද කියලා
    මං ඇහුවා Leather නෙවේ කිව්වා බං. අපේ size එකට මහගන්න එක හොදයි වගෙ. දැනට සමාන්‍ය එකක් අරං මහගන්න කියල බැලුවෙ. එ වැඩේට මාසයක් වගෙ යයි නෙ. මට ලබන සතියෙ වෙද්දි ඕනි.

    Kandy wala gedarama hadana place ekak thiyenawa. 10 years wage methanin ganne. Shoes mokuth wela na, matama epa wela thama aluth shoes ganne. Reviews balala, available collection eke photos gennagena yanna.

    Mellary Leather Shoes - Kundasale, Kandy.

    https://maps.app.goo.gl/bEtGPGKugGbKbztG6?g_st=ic
    මෙතනට යන්නම්. නත්තරම්පොතින් ඇතුලට නෙ පාර. සමාන්‍යයෙන් මෙතන price range එක කොහොමද?
    ------ Post added on Feb 12, 2026 at 10:54 AM

    Original nam ganna bari wei neda oya ganata? Synthetic leather puluwan wei... :rolleyes2:
    Bettans නම් තියෙනවා 12 ඉඳන් වගෙ. මෙයාලා දැන් online විතරයි කරන්නෙ කීවා. Showroom නැහැ.
    https://bettansshoes.com/product/punched-oxford/
    ------ Post added on Feb 12, 2026 at 10:58 AM
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    මෙතනට යන්නම්. නත්තරම්පොතින් ඇතුලට නෙ පාර. සමාන්‍යයෙන් මෙතන price range එක කොහොමද?
    ------ Post added on Feb 12, 2026 at 10:54 AM
    +94 (77) 676 4085
    +94 (75) 717 4994

    Call ekak dila balanna. 10ta adui kohomath.
    Photos WhatsApp karaganna kalin. Wassa kaleta ehema stocks adui.