Mata danaganna puluwanda me wage LEATHER BACKPACK ekak ganna shop ekak?
maharagama awatinnam godak hodai.

~Thank you.

eka hodai casual use karannam.leather bags lankawe hoyanna amarui bans- menna mam meka gatta Panadura shop eken-
mata ona look eka naha ban pg martin eke.
ow ban colombo gihin thami balanna wenne.MC eke thiyenawa, Pitakotuweth thiyenawa
දැන් අම්බානෙකට ක්ලාස් යන කෙල්ලෝ එහෙම එල්ලන් යනවා නේද ඔය වගේ ලෙදර් කලර් බෑග්. හෙන හිච්චි කොටුවක් වගේ එකක්. අනික ලෙදර් කිව්වට ඔව්වයේ පොතු යනවා බන්,
ow ban godak aduwata thiyena pu leather ewanam pothu yanawa kohomath. real leather thamai kaleth ekkama thawath quality ekak enne. eth real leather backpack ekak 15k wath wenawa aduma.දැන් අම්බානෙකට ක්ලාස් යන කෙල්ලෝ එහෙම එල්ලන් යනවා නේද ඔය වගේ ලෙදර් කලර් බෑග්. හෙන හිච්චි කොටුවක් වගේ එකක්. අනික ලෙදර් කිව්වට ඔව්වයේ පොතු යනවා බන්,
