Questions Leather Shoes

vgp

Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    Menna me wage laxana ewwa nedda.. meka synthetic leather..
    synthetic leather waala guna aguna monawai?

    View attachment 195528
    මොකක්ද synthetic leather කියන්නේ
    PU LEATHER ද. Pu වල ඔය sample කෑල්ලක් එන්නේ නැනේ. Helanka හොඳයි slipper casual shoe අරන් තියනවා.
    ඉස්සර DSI ආවා Broadway කියලා brand එකක් එකත් genuine leather. දැන් නැහැ.