බුම්ප්.... කම්පැනිය එක්ක කේස් දාගන්න එපා මචන්.... උන්ට උඹේ තත්වෙ පැහැදිලි කරලා දීපන්.... සමහර විට හොද ප්රතිපලයක් ගන්න පුලුවන්....

මටත් ඔහොම වෙලා මම ලොක්කත් එක්ක කතා කරලා අයින් වුනා මාසෙකට කලින්... වැඩ කරපු මාසෙටත් පඩි දුන්නා...![]()



සුදු මහත්තයා;18732037 said:itin one month notice 1k dela itiri mase leave dapan. annual casual

thawath ithuru wenawanam ithin ekata godak welawata gewanna wei,eka ithin company eka anuwa wenas wenawa banNa mata wena honda job ekak set unoth,un masa dekak balang inne naane