Leaving My Loving Contry

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    i_love_sri_lanka_postcard-r10bcb83dd7ab4d66912a748bef3650e0_vgbaq_8byvr_324.jpg



    මචන්ලා මම දෙසෑම්බර් 4 කටාර් යනවා...:) :) :)
    රට දාලා යන්න ගොඩක් දුකයි... :( :( :(
    මම මේ රටින් පිට යන පලවෙනි වතාව..
    අද බොහොම දුක දවසක්...
    මම එලකිරි එකෙන් ගොඩක් දේවල් එලකිරි එකෙන් ඉගෙන ගත්තා...
    හෑමෝටම ගොඩක් ස්තූතියි.... :)



    images
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    ela ela gihilla ayema mekata set weyan . good luck wewa

    ada yanne ithin elakiri eken thawa dawas thiyanawane.

    ඔව් මචන් දවස් තියනවා.. ඒත් ත්‍රෙඩ් එකක් දාන්න දවසක් සෙට් උනේ නෑත්තන් කියලා..
    ඒකයි දෑම්මම දෑම්මෙ..
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සුභ ගමන් මචන්.. හැමදේම හොඳින් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    සුභ ගමන් මචන්.. හැමදේම හොඳින් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. :D:D:yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුබ ගමන්... පරිස්සමින් වැඩ කරපන්.. සල්ලි ඉතුරු කරපන්... බඩුගහන්න අඩිගහන්න වියදන් කරන්න එපා. යන වැඩේ හරියට කරල පරිස්සමින් වරෙන්..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සුභ ගමන් සහෝ... ජය වේවා...
    ගිහිල්ලා පස්සේ අපහු සෙට් වෙන්න.. :)