Leaving to abroad~Help

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මේ මචංලා යුරෝප් රටවල ඉන්න අයත් ඉන්නවා මේ සයිට් එකේ. කැනඩා වගේ ඇමරිකන් රටවල ඉන්න අයත් ඉන්නවා. තව ඒ රට වලට බිස්නස් කරන්න යන අය වගේම ඒ රටවල නෑදෑයො මිත්‍රයො ඉන්න අයත් ඉන්නවා.

ඒ රට වල් ගැන පොඩි දේවල් ටිකක් දැන ගන්න තමයි ඕනෙ.

ජීවත් වෙන්න හොඳම යුරෝපා රටවල්ද ? නැත්තම් කැනඩා වගේ ඇමරිකන් රටවල්ද?

කාලගුණය. දේශගුනය.
කෑම.
බෙහෙත්.
සාමාන්ය රස්සාවල් හොයා ගැනීමේ පහසුව. කල්ලනට.
ටැක්ස් ප්‍රතිශතය.
අද්‍යාපන සඳහා වන වියදම් අවම අගය.

මේවා වෙබ් සයිට්වල දාලා තියන විස්තර ඇත්තද . සුද්දන්ට තියන තැන කල්ලන්ට නෑනෙ ඒකයි අහන්න හිතුනෙ.

තව මතක් වෙන මතක් වෙන විදිහට අහන්නම. එහෙනම් දැනට මේ ටික තමා දැන ගන්න ඕනෙ. :P