lecturing skills problem

Suwaris2

Active member
  • Sep 1, 2022
    313
    174
    43
    ගණිතමය විශයකින් ලෙක්චරින් කරද්දි තියෙන්න ඕන ස්කිල්ස් මොනවද?
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,258
    3,891
    113
    Subject skills

    Good preparation

    Use of simulations..etc

    Boaring subject එකක් interesting විදියට ඉගැන්වීමේ හැකියාව. ගොන් ජෝක් කරන එක නෙමේ.

    Formulas එහෙම මතක තියාගන්න memorizing tools.
     
    • Like
    Reactions: Suwaris2

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Teach karanna puluwan wenna oni therenna. Subject eka kochchara hodata danagaththath wadak ne eka bari nam fail