ජොබ් වලට ඕන කරන soft ස්කිල්ස්

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    මම දැක්කා බයෝ කරල සයන්ස් ඩිග්‍රියක් ගත්ත කෙල්ලෙක් සුපර් මාකට් කැසියර් එකක වැඩ කියලා කමෙන්ට්ස් අස්සක. ඇයි ඒ කියලා ඇහුවම කියන්නෙ

    ජොබ් වලට ඕන කරන soft ස්කිල්ස් නෑතුව ඇති කියලා.ඒ soft skills මොනවද ඒවා හදාගන්නෙ කොහොමද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,358
    32,082
    113
    මම දැක්කා බයෝ කරල සයන්ස් ඩිග්‍රියක් ගත්ත කෙල්ලෙක් සුපර් මාකට් කැසියර් එකක වැඩ කියලා කමෙන්ට්ස් අස්සක. ඇයි ඒ කියලා ඇහුවම කියන්නෙ

    ජොබ් වලට ඕන කරන soft ස්කිල්ස් නෑතුව ඇති කියලා.ඒ soft skills මොනවද ඒවා හදාගන්නෙ කොහොමද?
    ekata gym yanna ona athi lol
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,804
    1
    9,690
    113
    colombo
    Blowjob නම් ස්කිල් එක කටට ගන්න එක. එතකොට සොෆ්ට් ස්කිල්ස් වෙන්නේ දත් වදින්නැතුව ඇට දෙකේ ඉඳන් ටොපාගේ ටිප් එකට යනකල් රිදම් එකට බඩු යනකල් ගන්න එක.
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    Blowjob නම් ස්කිල් එක කටට ගන්න එක. එතකොට සොෆ්ට් ස්කිල්ස් වෙන්නේ දත් වදින්නැතුව ඇට දෙකේ ඉඳන් ටොපාගේ ටිප් එකට යනකල් රිදම් එකට බඩු යනකල් ගන්න එක.
    උබේ පොන්න ස්කිල්ස් වලින් වැඩක් නෑ lollo
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,285
    113
    හඳේ ...
    ඩිග්‍රි කිරිල්ලත් දැන් රැල්ලට කරන්නෙ ගොඩක් උන්. එලියට ආවට පස්සෙ තමයි තමන් සල්ලි හම්බකරන්න මොනවද කරන්නෙ කියලා කල්පනා කරන්නෙ. දැන් තියෙන කම්පිටිශන් එකේ හැටියට ඔය මයින්ඩ් එකෙන් නම් ගොඩ යන්න අමාරුයි. ඩිග්‍රී, මාස්ටර්ස් කරන්නෙ ගොඩක් උන් රැල්ලට. ඒ උනාට තමන් බලාපොරොත්තු වෙන විදියෙ සැලරි එකකට යන්න පුලුවන් වෙන්නෙ සහ ලයිෆ් ස්ටයිල් එකකට යන්න පුලුවන් වෙන්නෙ බොහොම පොඩි පිරිසකට. ට්‍රැඩිශනල් එඩියුකේශන් සිස්ටම් එකෙන් ඉන්ඩස්ට්‍රිස් වල දැන් තියෙන කම්පිටිශන් එකට ගැලපෙන විදියෙ හියුමන් රිසෝර්ස් එකක් හැදෙනවද කියන එක ප්‍රශ්නයක්
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,559
    9,048
    113
    මම දැක්කා බයෝ කරල සයන්ස් ඩිග්‍රියක් ගත්ත කෙල්ලෙක් සුපර් මාකට් කැසියර් එකක වැඩ කියලා කමෙන්ට්ස් අස්සක. ඇයි ඒ කියලා ඇහුවම කියන්නෙ

    ජොබ් වලට ඕන කරන soft ස්කිල්ස් නෑතුව ඇති කියලා.ඒ soft skills මොනවද ඒවා හදාගන්නෙ කොහොමද?
    අනුන්ගෙ ප්‍රස්න ඔලුවට ගන්ඩෙපා
     
    • Like
    Reactions: Yin And Yang

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,409
    4,038
    113
    Supermarket wala training waladi zero idanma yanna oni da dan na. Hotels wala house keeping wage
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,829
    11,267
    113
    Blowjob නම් ස්කිල් එක කටට ගන්න එක. එතකොට සොෆ්ට් ස්කිල්ස් වෙන්නේ දත් වදින්නැතුව ඇට දෙකේ ඉඳන් ටොපාගේ ටිප් එකට යනකල් රිදම් එකට බඩු යනකල් ගන්න එක.
    උබ එක කිව්වා විදියට කටට දෙන්න හිතුනා හුම්තෝ :( :(
     
    • Haha
    Reactions: Fiona Dabare

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,292
    1,539
    113
    පේමන්ට් එකේ.
    ගොඩක් එවුන් මට බනී දැන්. Soft Skills ඕන කියලා පිළි ගන්නවා. ඒත් Subject Knowledge එකට වඩා Soft Skills වලින් උඹව Market කරනවා වගේ අදහසක ඉන්නවා නම් මට හිතෙන්නේ ඒක වැරදියි කියලා. මිනිහෙක් තමන්ව Market කරන්න ඕන තමන්ගේ Subject Knowledge එකෙන්. Job එකකට ගියත් Subject Knowledge එකෙන් උඹව Market කරගන්න බැරිනම් එතනම ඌ Fail කියලා මට හිතෙන්නේ.

    ප.ලි. Soft Skills වලින් හොද Communication Skill එකක් (කඩ්ඩ හොද එකම නෙවේ, කියන දේ මිනිහෙක්ට තේරෙන්න කියන්න පුලුවන්නම්) and පැයක් වැඩ කරනවා කියලා Distractions නැතුව හොද Focus එකක පැයක් වැඩ කරන්න පුලුවන් වගේ Skill එකක් හදාගන්න පුලුවන්නම් හදාගන්න.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203

    අවුල තියෙන්නේ වැඩ කාරයා පැත්තක ඉද්දී බොරුකාරයා දිනනවා නෙහ් 🥴
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,445
    113
    මම දැක්කා බයෝ කරල සයන්ස් ඩිග්‍රියක් ගත්ත කෙල්ලෙක් සුපර් මාකට් කැසියර් එකක වැඩ කියලා කමෙන්ට්ස් අස්සක. ඇයි ඒ කියලා ඇහුවම කියන්නෙ

    ජොබ් වලට ඕන කරන soft ස්කිල්ස් නෑතුව ඇති කියලා.ඒ soft skills මොනවද ඒවා හදාගන්නෙ කොහොමද?
    දැන් පැය කීපයකට කලින් උඹ මැරෙන්න ඕනා කිව්වා නේද? මොකෝ උනේ? හම්බුන attention මදි වගේද? 🤭 🤭
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    දැන් පැය කීපයකට කලින් උඹ මැරෙන්න ඕනා කිව්වා නේද? මොකෝ උනේ? හම්බුන attention මදි වගේද? 🤭 🤭
    මේක දැම්මෙ ඊට කලින් පොන්නයෝ.