LED නාම පුවරු කීපයක් එකම මෘදුකාංගයෙන් ප්ර
දැන් ඔයාලා LED නාම පුවරු ප්රෝග්රෑම් කිරීමට හැකියාව ලබා ගෙන ඇති.ඉතින් ඔයාලට LED නාම පුවරු හදන්න ඕඩර් ඒවි.එකක් දෙකක් නොවේ දහයක් පහළොවක් වුනත් එකවර එන්න පුළුවන්.හරි අපි හිතමු අපි LED නාම පුවරු දෙකක් අපි හැදුවා කියලා.ඒක දාන්න ඕනා කඩ දෙකකට.ඒවායේ ඇතුලත් කරන තොරතුරු දෙවිදිහක්.ඉතින් අපි කොහොමද මුලින් ප්රෝග්රෑම් කල පුවරුවේ තොරතුරු මකන්නේ නැතිව අලුත් පුවරුවකට ප්රෝග්රෑම් එකක් හදන්නේ.එය මම කියලා දෙන්නම් මේ පියවර අනුගමනය කරන්න.මෙලෙස ඔබ සකස් කරන සියලුම නාම පුවරු වල ප්රෝග්රෑම් මකන්නේ නැතිව තබා ගැනීම ඉතා වැදගත් වෙනවා.මොකද යම කිසි හෙයකින් ඔබ විකිනු පුවරුවකට අලුතින් යම දෙයක් එකතු කිරීමට ඔබට කිවොත් ඔබ කලින් එම පුවරුවට සැකසු ප්රෝග්රෑම් ඒක තිබීමෙන් එය ඉතා පහසුවෙන් කළ හැකි වෙනවා.නැතිනම් සියලු ප්රෝග්රෑම් නැවත මුල සිට ලියන්නට සිදු වේවි.මම දීලා තියෙන ස්ක්රීන් ෂොට් ටික හොඳින් බලන්න.එය ඉතා පහසුවෙන් කල හැකි බව ඔබට හැගේවි.
ස්තුතියි.
http://www.hetadina.blogspot.com