මචංලා පිටකොටුවෙන් නෝමල් 5mm LED bulb 500ක් විතර ගන්නවා නම් එකක් කීයක් විතර වැටෙයිද? EBay ගන්නවද පිටකොටුවෙන් ගන්නවද කියලා මම බැලුවේ.
1 හරස් වීදියෙ 88 බිල්ඩිමේ මහින්දගෙන් ගනින්, රු.1.50-5ක් විතර වෙයි