LED Bulb රෙපෙයාර් කරන එකනං බොරු වැඩක් බං

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    රෙපෙයාර් කිව්වට කරන්නෙ ඇතුලෙ පිච්චුණ චූටි ලයිට් පාස්සල දාන එක

    වැඩක් නෑ දවස් දෙකයි තුනයි අනිත් ලයිටුත් ගහල යනව ටික ටික
     
    • Like
    Reactions: kinkon

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,295
    4,420
    113
    ඇයි එන්නද
    රෙපෙයාර් කිව්වට කරන්නෙ ඇතුලෙ පිච්චුණ චූටි ලයිට් පාස්සල දාන එක

    වැඩක් නෑ දවස් දෙකයි තුනයි අනිත් ලයිටුත් ගහල යනව ටික ටික
    ow machan mama repair karala baluwa dekak dekama 2days wage wada kare :(
     
    • Like
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ow machan mama repair karala baluwa dekak dekama 2days wage wada kare :(
    ඒක තමා බං
    මාරයි නේද හරියටම එකම කාලෙන් චූටි LED ඔක්කොම ගහල යනව කිව්වම :D
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,050
    113
    ඔවා රෙපෙයාර් කරන්න හදපුවා නෙමේ අනූ. වොරන්ටි තියෙන බ්‍රැන්ඩඩ් ඒවා ගනිං. නැත්ත වොරන්ටි නැති ඒවා පොඩි ගනන් වලටත් තියෙනවා. හැබැයි එළිය ටිකක් අඩුයි.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    රෙපෙයාර් කිව්වට කරන්නෙ ඇතුලෙ පිච්චුණ චූටි ලයිට් පාස්සල දාන එක

    වැඩක් නෑ දවස් දෙකයි තුනයි අනිත් ලයිටුත් ගහල යනව ටික ටික
    ඔහොම දවස් දෙක තුන, දෙක තුන එකතු වෙලා එකතු වෙලා තමයි බන් අවුරුද්දක් හැදෙන්නේ... :cool: :cool:
     
    • Like
    • Haha
    Reactions: vishwadt and Avast0

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    රෙපෙයාර් කිව්වට කරන්නෙ ඇතුලෙ පිච්චුණ චූටි ලයිට් පාස්සල දාන එක

    වැඩක් නෑ දවස් දෙකයි තුනයි අනිත් ලයිටුත් ගහල යනව ටික ටික
    ඕක තේරුම් ගන්න බැරි උන් තමයි ඕවා repair කරන්න පුළුවන් කියලා scam කරන්නෙ.
     
    • Like
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඔවා රෙපෙයාර් කරන්න හදපුවා නෙමේ අනූ. වොරන්ටි තියෙන බ්‍රැන්ඩඩ් ඒවා ගනිං. නැත්ත වොරන්ටි නැති ඒවා පොඩි ගනන් වලටත් තියෙනවා. හැබැයි එළිය ටිකක් අඩුයි.
    රෙපෙයාර් කෙරුවෙ බ්‍රෑන්ඩඩ් ඒව තමා බං
    වැඩක් නෑ කාලෙ ඉවර වුණාම ඔක්කො LED ටික ගහල යනව වගේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,367
    113
    34
    Kalutara
    2021 ගෙනාපු බ්‍රෑන්ඩ් එකක් නැති ලොකු LED එකක් මේ ලඟදි පිච්චුනා. මම උඩ කවරේ ගලවලා හොල්ඩරෙට ගහලා තියෙද්දී මතක බැරි වෙලා අර ලොකු capacitor එකක් ඇල්ලුවා. කරන්ට් එක වැදුනනේ. මම ඊට පස්සේ අනික්වටත් කරන්ට් එනවද කියල බලන්න ටෙස්ටර් එක අරගෙන අල්ලගෙන අල්ලගෙන ගියා එහෙම අල්ලන් යද්දී [පටෝස් ගාලා පිපිරුවනේ. ටෙස්ටරේ කෑල්ලකුත් ගියා. මම හිතන්නේ ෂෝට් වුනා.. 🙄
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,698
    6,019
    113
    @ගෙදර
    රෙපෙයාර් කෙරුවෙ බ්‍රෑන්ඩඩ් ඒව තමා බං
    වැඩක් නෑ කාලෙ ඉවර වුණාම ඔක්කො LED ටික ගහල යනව වගේ
    Tibba led ain karala taiwan led dala dekak hadagatha.
    Tama kachal ekak awe na wada hebei :yes:
     
    • Wow
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    Tibba led ain karala taiwan led dala dekak hadagatha.
    Tama kachal ekak awe na wada hebei :yes:
    අම්මට සිරි එහෙම කලොත් හරි යයිද
    ඊළගට ඩ්‍රයිවර් සර්කිට් එක ගහල යයිද දන්නෙ නෑ 😅
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    2021 ගෙනාපු බ්‍රෑන්ඩ් එකක් නැති ලොකු LED එකක් මේ ලඟදි පිච්චුනා. මම උඩ කවරේ ගලවලා හොල්ඩරෙට ගහලා තියෙද්දී මතක බැරි වෙලා අර ලොකු capacitor එකක් ඇල්ලුවා. කරන්ට් එක වැදුනනේ. මම ඊට පස්සේ අනික්වටත් කරන්ට් එනවද කියල බලන්න ටෙස්ටර් එක අරගෙන අල්ලගෙන අල්ලගෙන ගියා එහෙම අල්ලන් යද්දී [පටෝස් ගාලා පිපිරුවනේ. ටෙස්ටරේ කෑල්ලකුත් ගියා. මම හිතන්නේ ෂෝට් වුනා.. 🙄
    වාසනාව බන් වාසනාව!
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    2021 ගෙනාපු බ්‍රෑන්ඩ් එකක් නැති ලොකු LED එකක් මේ ලඟදි පිච්චුනා. මම උඩ කවරේ ගලවලා හොල්ඩරෙට ගහලා තියෙද්දී මතක බැරි වෙලා අර ලොකු capacitor එකක් ඇල්ලුවා. කරන්ට් එක වැදුනනේ. මම ඊට පස්සේ අනික්වටත් කරන්ට් එනවද කියල බලන්න ටෙස්ටර් එක අරගෙන අල්ලගෙන අල්ලගෙන ගියා එහෙම අල්ලන් යද්දී [පටෝස් ගාලා පිපිරුවනේ. ටෙස්ටරේ කෑල්ලකුත් ගියා. මම හිතන්නේ ෂෝට් වුනා.. 🙄
    කැපෑසිටර් වල චාජ් එක හිටිනව බං ඒකයි
    බ්‍රෑන්ඩඩ් ඒවයෙනං එහෙම නෑ. ඒව මං හිතන්නෙ බල්බ් එක නිම්මම ඔටෝ ඩිස්චාජ් වෙනව
     
    • Sad
    Reactions: Heshan Daminda

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    අනේ යකෝ ඔවා රෙපායාර් කරන්නම් ඒ LED එකට හරියන LED එකක් replace කරන්න ඕනේ නැතුව එක ගලවලා වොට් කලා කියන්නේ අනිත්වට high operation voltage එකට වැඩි voltage එකක් එක. දවසක් දෙකක් පත්තු වෙලා අනිත් LED යන එක තමා වෙන්නේ ඊට පස්සේ.
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    අනේ යකෝ ඔවා රෙපායාර් කරන්නම් ඒ LED එකට හරියන LED එකක් replace කරන්න ඕනේ නැතුව එක ගලවලා වොට් කලා කියන්නේ අනිත්වට high operation voltage එකට වැඩි voltage එකක් එක. දවසක් දෙකක් පත්තු වෙලා අනිත් LED යන එක තමා වෙන්නේ ඊට පස්සේ.
    එතකොට current regulating බොරුවක්ද?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,698
    6,019
    113
    @ගෙදර
    අම්මට සිරි එහෙම කලොත් හරි යයිද
    ඊළගට ඩ්‍රයිවර් සර්කිට් එක ගහල යයිද දන්නෙ නෑ 😅
    hariytma ena voltage/amps balala karapan.
    Eka ok nam driver kela wenna deyak na.

    ps:-mn me kiyanne bulb eke apu smd led tika atharala dot board ekak bulb passla dapu widiya.
    smd ekka mix yanna ba :no: