LED Bulb රෙපෙයාර් කරන එකනං බොරු වැඩක් බං

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඕක තේරුම් ගන්න බැරි උන් තමයි ඕවා repair කරන්න පුළුවන් කියලා scam කරන්නෙ.
    රෙපෙයාර් කිව්වට කරන්නෙ ඇතුලෙ පිච්චුණ චූටි ලයිට් පාස්සල දාන එක

    වැඩක් නෑ දවස් දෙකයි තුනයි අනිත් ලයිටුත් ගහල යනව ටික ටික

    මම හිතන්නේ fuse, වෙන components පිච්චෙන්නෙ circuit එකේ අවුල් නිසා වෙන්නත් පුළුවන්. එතක්ටෝට හරියට troubleshoot නොකර නිකන් පිච්චුණ කෑල්ල replace කරල වැඩක් වෙන එකක් නෑ .
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,793
    5,785
    113
    එතකොට current regulating බොරුවක්ද?
    V=IR
    ඔතන තියෙන්නේ 12 හරි 24v circuit එකක්. උබ ඔය වොට් කරලා වෙනස් කරන්නේ R value එක. අනිත් එක voltage divider rule එක. උබට බැහැ voltage එක වෙනස් නොකර LED එකක් අරන් කරන්න බැහැ. අනිවා වෝල්ටර් එක වැඩි වෙනවා.
     
    • Wow
    Reactions: Avast0

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    පරණ 12v චාජර් තියේනම් කරන්න වැඩක් කියන්නම්. එක චාජර් circuit එකකින් කඩේ තියෙන led පටි කෑලි 5ක් පත්තු කරන්න පුලුවන්.
    හොඳ එලියක් තියෙනවා. කල්පැවැත්මත් වැඩියි. මම හදලා තියෙන්නෙ එහෙම.
     
    • Love
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    V=IR
    ඔතන තියෙන්නේ 12 හරි 24v circuit එකක්. උබ ඔය වොට් කරලා වෙනස් කරන්නේ R value එක. අනිත් එක voltage divider rule එක. උබට බැහැ voltage එක වෙනස් නොකර LED එකක් අරන් කරන්න බැහැ. අනිවා වෝල්ටර් එක වැඩි වෙනවා.
    වෝල්ටේජ් එක ඔටෝ රෙගියුලේට් වෙනව නේද
    බ්‍රෑන්ඩඩ් බල්බ් වල
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මම හිතන්නේ fuse, වෙන components පිච්චෙන්නෙ circuit එකේ අවුල් නිසා වෙන්නත් පුළුවන්. එතක්ටෝට හරියට troubleshoot නොකර නිකන් පිච්චුණ කෑල්ල replace කරල වැඩක් වෙන එකක් නෑ .
    Integrated circuits නිසා ඔහොම replace කරලා ගොඩ දාන්න අමාරුයි.
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    අනේ යකෝ ඔවා රෙපායාර් කරන්නම් ඒ LED එකට හරියන LED එකක් replace කරන්න ඕනේ නැතුව එක ගලවලා වොට් කලා කියන්නේ අනිත්වට high operation voltage එකට වැඩි voltage එකක් එක. දවසක් දෙකක් පත්තු වෙලා අනිත් LED යන එක තමා වෙන්නේ ඊට පස්සේ.
    LED ඩ්‍රයිවර් එහෙම නෙමයි වැඩ කරන්නෙ
    ඒවට කියන්නෙ current source එකක් කියලා. LED ඩ්‍රයිවර් එකෙන් current එක රෙගියලේට් කරනවා. LED නිකන් කොන්ස්ටන්ට් වෝල්ටේජ් එකකින් රන් කරොත් LED රත් උනාම ඒව හරහා ගලන ධාරාව වැඩි වෙලා තව වැඩිපුර රත් වෙලා ලයිෆ්ටයිම් එක ගොඩක්ම අඩු වෙනවා
    ඒක නිසා LED ඩ්‍රයිවර් හදලා තියෙන්නෙ load එක මොකක් උනත් ඩ්‍රයිවර් එකෙන් එකම ධාරාවක් යන විදියට
    මේවා සාමාන්‍ය රෙගියලේටර් සර්කිට් නෙමයි ඒවට කියන්නෙ constant current drivers/current source කියලා

    V=IR
    ඔතන තියෙන්නේ 12 හරි 24v circuit එකක්. උබ ඔය වොට් කරලා වෙනස් කරන්නේ R value එක. අනිත් එක voltage divider rule එක. උබට බැහැ voltage එක වෙනස් නොකර LED එකක් අරන් කරන්න බැහැ. අනිවා වෝල්ටර් එක වැඩි වෙනවා.
    LED වලට ඔහොම V = IR දාන්න බැහැ. LED කියන්නෙ රෙසිස්ටර් නෙමයි.
    Voltage divider rule එක දාන්න පුලුවන්

    LED හරියට ඩ්‍රයිවු කරන එක චුට්ටක් විතර සංකීර්ණ සබ්ජෙක්ට් එකක්. Voltage regulator වලින් LED ඩ්‍රයිවු කරන්න බැහැ. හරියට බැලුවොතින් හොඳ LED ඩ්‍රයිවර් වල DC voltage range එකක් ගහලා තියෙන්නෙ, ඒව අර constant current එක දෙන්නෙ අර range එක ඇතුලෙ වෝල්ටේජ් එක වෙනස් කරලා.

    සමහරවිට මේ ට්‍රයි කරලා තියන LED ඩ්‍රයිවර් cheap ඒව වෙන්න පුලුවන්, ඒව current source circut එකක් නැති ව හදලා voltage regulator එකකින් ඩ්‍රයිවු කරන්න හදපුව වෙන්න පුලුවන්

    අනෙක් එක තමයි මේ කොන්ස්ටන්ට් current circut එකක් උනත් බොහොම පොඩි voltage range එකක වැඩ කරන්න හදපුවා හරි LED ගානකට විතරක් ඩිසයින් කරපුවා වෙන්න පුලුවන් එතකොට LED එකක් අඩු උනාම ඌට හරිට current regulation එක කරගන්න බැරිවෙනවා වෙන්න පුලුවන්

    කලින් දෙකට වඩා ගොඩක්ම වෙන්න පුලුවන් හේතුව තමයි, LED එක පිච්චෙන්න හේතුව ඇත්තටම driver එකේ issue එකක්. එතකොට current regulation එක හරියට වෙන්නෙ නැතිව වැඩි කරන්ට් එකක් එනවා එතකොට LED පිච්චෙනවා. අපි පිච්වුනු LED එක අයින් කරත් හරි ඒක රීප්ලේස් කරත් root cause එක තියෙන්නෙ driver එකේ නිසා LED මාරු කරලා හරි අයින් කරලා හරි වැඩේ ගොඩදාන්න බැහැ
     
    • Love
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    LED ඩ්‍රයිවර් එහෙම නෙමයි වැඩ කරන්නෙ
    ඒවට කියන්නෙ current source එකක් කියලා. LED ඩ්‍රයිවර් එකෙන් current එක රෙගියලේට් කරනවා. LED නිකන් කොන්ස්ටන්ට් වෝල්ටේජ් එකකින් රන් කරොත් LED රත් උනාම ඒව හරහා ගලන ධාරාව වැඩි වෙලා තව වැඩිපුර රත් වෙලා ලයිෆ්ටයිම් එක ගොඩක්ම අඩු වෙනවා
    ඒක නිසා LED ඩ්‍රයිවර් හදලා තියෙන්නෙ load එක මොකක් උනත් ඩ්‍රයිවර් එකෙන් එකම ධාරාවක් යන විදියට
    මේවා සාමාන්‍ය රෙගියලේටර් සර්කිට් නෙමයි ඒවට කියන්නෙ constant current drivers/current source කියලා

    LED වලට ඔහොම V = IR දාන්න බැහැ. LED කියන්නෙ රෙසිස්ටර් නෙමයි.
    Voltage divider rule එක දාන්න පුලුවන්

    LED හරියට ඩ්‍රයිවු කරන එක චුට්ටක් විතර සංකීර්ණ සබ්ජෙක්ට් එකක්. Voltage regulator වලින් LED ඩ්‍රයිවු කරන්න බැහැ. හරියට බැලුවොතින් හොඳ LED ඩ්‍රයිවර් වල DC voltage range එකක් ගහලා තියෙන්නෙ, ඒව අර constant current එක දෙන්නෙ අර range එක ඇතුලෙ වෝල්ටේජ් එක වෙනස් කරලා.

    සමහරවිට මේ ට්‍රයි කරලා තියන LED ඩ්‍රයිවර් cheap ඒව වෙන්න පුලුවන්, ඒව current source circut එකක් නැති ව හදලා voltage regulator එකකින් ඩ්‍රයිවු කරන්න හදපුව වෙන්න පුලුවන්

    අනෙක් එක තමයි මේ කොන්ස්ටන්ට් current circut එකක් උනත් බොහොම පොඩි voltage range එකක වැඩ කරන්න හදපුවා හරි LED ගානකට විතරක් ඩිසයින් කරපුවා වෙන්න පුලුවන් එතකොට LED එකක් අඩු උනාම ඌට හරිට current regulation එක කරගන්න බැරිවෙනවා වෙන්න පුලුවන්

    කලින් දෙකට වඩා ගොඩක්ම වෙන්න පුලුවන් හේතුව තමයි, LED එක පිච්චෙන්න හේතුව ඇත්තටම driver එකේ issue එකක්. එතකොට current regulation එක හරියට වෙන්නෙ නැතිව වැඩි කරන්ට් එකක් එනවා එතකොට LED පිච්චෙනවා. අපි පිච්වුනු LED එක අයින් කරත් හරි ඒක රීප්ලේස් කරත් root cause එක තියෙන්නෙ driver එකේ නිසා LED මාරු කරලා හරි අයින් කරලා හරි වැඩේ ගොඩදාන්න බැහැ
    බල්බ් තුනක් හැදුව ඔක්කොම දවස් තුනයි
    උඹ කියන විදියට අවුල ඇත්තෙ ෂුවර් එකට ඩ්‍රයිවර් එකේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    owa hariyanne ne kiyala api kivvata ithin ahuwe na ne

    hoda brand ekaka LED bulb ekak 6-12 months wath long time use karala passe led 1k 2k giyoth anith eva dala wadak ne. evath wearout wela thiyenne. hari giyata dawasen sathiyen masen anith evath yanawa.

    hoda brand led bulb ekak ikmanatama (masayak wage athulatha) led 1k 2k giyoth eka manufacturer defect ekak wenna puluwan. eva bypass kalama anith led godak kal use karanna puluwan.
     
    • Like
    Reactions: Avast0

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,793
    5,785
    113
    LED ඩ්‍රයිවර් එහෙම නෙමයි වැඩ කරන්නෙ
    ඒවට කියන්නෙ current source එකක් කියලා. LED ඩ්‍රයිවර් එකෙන් current එක රෙගියලේට් කරනවා. LED නිකන් කොන්ස්ටන්ට් වෝල්ටේජ් එකකින් රන් කරොත් LED රත් උනාම ඒව හරහා ගලන ධාරාව වැඩි වෙලා තව වැඩිපුර රත් වෙලා ලයිෆ්ටයිම් එක ගොඩක්ම අඩු වෙනවා
    ඒක නිසා LED ඩ්‍රයිවර් හදලා තියෙන්නෙ load එක මොකක් උනත් ඩ්‍රයිවර් එකෙන් එකම ධාරාවක් යන විදියට
    මේවා සාමාන්‍ය රෙගියලේටර් සර්කිට් නෙමයි ඒවට කියන්නෙ constant current drivers/current source කියලා

    LED වලට ඔහොම V = IR දාන්න බැහැ. LED කියන්නෙ රෙසිස්ටර් නෙමයි.
    Voltage divider rule එක දාන්න පුලුවන්

    LED හරියට ඩ්‍රයිවු කරන එක චුට්ටක් විතර සංකීර්ණ සබ්ජෙක්ට් එකක්. Voltage regulator වලින් LED ඩ්‍රයිවු කරන්න බැහැ. හරියට බැලුවොතින් හොඳ LED ඩ්‍රයිවර් වල DC voltage range එකක් ගහලා තියෙන්නෙ, ඒව අර constant current එක දෙන්නෙ අර range එක ඇතුලෙ වෝල්ටේජ් එක වෙනස් කරලා.

    සමහරවිට මේ ට්‍රයි කරලා තියන LED ඩ්‍රයිවර් cheap ඒව වෙන්න පුලුවන්, ඒව current source circut එකක් නැති ව හදලා voltage regulator එකකින් ඩ්‍රයිවු කරන්න හදපුව වෙන්න පුලුවන්

    අනෙක් එක තමයි මේ කොන්ස්ටන්ට් current circut එකක් උනත් බොහොම පොඩි voltage range එකක වැඩ කරන්න හදපුවා හරි LED ගානකට විතරක් ඩිසයින් කරපුවා වෙන්න පුලුවන් එතකොට LED එකක් අඩු උනාම ඌට හරිට current regulation එක කරගන්න බැරිවෙනවා වෙන්න පුලුවන්

    කලින් දෙකට වඩා ගොඩක්ම වෙන්න පුලුවන් හේතුව තමයි, LED එක පිච්චෙන්න හේතුව ඇත්තටම driver එකේ issue එකක්. එතකොට current regulation එක හරියට වෙන්නෙ නැතිව වැඩි කරන්ට් එකක් එනවා එතකොට LED පිච්චෙනවා. අපි පිච්වුනු LED එක අයින් කරත් හරි ඒක රීප්ලේස් කරත් root cause එක තියෙන්නෙ driver එකේ නිසා LED මාරු කරලා හරි අයින් කරලා හරි වැඩේ ගොඩදාන්න බැහැ
    නැහැ බන් buck converter එකකින් voltage එක අඩු කරලා දෙන එක විතරයි කරන්නේ. LED යන්නේ voltage 1ka වෙනස් උනාම. හැබයි පැන්ල් ටයිප් එව්වා යේ එන්නේ constant current තමා. අනිත් එව්වායේ එන්නේ constant voltage. මොකද එක ic එකකින් වැඩේ ඉවරයි.
     
    • Wow
    Reactions: Avast0

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    Philips Ganillako ban adanne nethuwa Gana nam hebei wedi
    16W 3250 daraz
    • Operating Life: Up To 15 Years(Based On 2.7 Hours Per Day In Open Fitting/15000 Hours)
     
    • Wow
    Reactions: Avast0

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,376
    113
    නමක් ගමක් නැති ඒවා නම් වැඩක් නෑ. Orange, Philips, Dimoවගේ හොද බල්බ් එකක් අවුරුදු 2කට වඩා පාවිච්චි කරන්න පුළුවන්. ඒව නම් රෙපයාර් කරලා තවත් අවුරුද්දක් විතර පවිච්චි කරන්න පුළුවන්. උබලට ගෙදරදිම ඕක රෙපයාර් කර ගන්න පුළුවන්. කරන හැටී යූටියුබ් එකේ තියනවා.
     
    • Like
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    නමක් ගමක් නැති ඒවා නම් වැඩක් නෑ. Orange, Philips, Dimoවගේ හොද බල්බ් එකක් අවුරුදු 2කට වඩා පාවිච්චි කරන්න පුළුවන්. ඒව නම් රෙපයාර් කරලා තවත් අවුරුද්දක් විතර පවිච්චි කරන්න පුළුවන්. උබලට ගෙදරදිම ඕක රෙපයාර් කර ගන්න පුළුවන්. කරන හැටී යූටියුබ් එකේ තියනවා.
    හොද බල්බ් තමා බං
    වැඩක් නෑ. එකක්වත් දිගටම වැඩ කෙරුවෙ නෑ..
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    LED වල lifespan එකක් තියනවා. එකෙන් පස්සේ එකින් එක පිච්චෙනවා
    ඒක නිසා තමයි TV Backlight දාද්දි සෙට් එකම මාරු කරන්නේ
    LED Bulb වලත් ඒකම තමයි වෙන්නේ
     
    • Like
    Reactions: Avast0

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    2021 ගෙනාපු බ්‍රෑන්ඩ් එකක් නැති ලොකු LED එකක් මේ ලඟදි පිච්චුනා. මම උඩ කවරේ ගලවලා හොල්ඩරෙට ගහලා තියෙද්දී මතක බැරි වෙලා අර ලොකු capacitor එකක් ඇල්ලුවා. කරන්ට් එක වැදුනනේ. මම ඊට පස්සේ අනික්වටත් කරන්ට් එනවද කියල බලන්න ටෙස්ටර් එක අරගෙන අල්ලගෙන අල්ලගෙන ගියා එහෙම අල්ලන් යද්දී [පටෝස් ගාලා පිපිරුවනේ. ටෙස්ටරේ කෑල්ලකුත් ගියා. මම හිතන්නේ ෂෝට් වුනා.. 🙄
    diwa tiyala balanna tibbe..
     
    • Sad
    Reactions: Heshan Daminda

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කැපෑසිටර් වල චාජ් එක හිටිනව බං ඒකයි
    බ්‍රෑන්ඩඩ් ඒවයෙනං එහෙම නෑ. ඒව මං හිතන්නෙ බල්බ් එක නිම්මම ඔටෝ ඩිස්චාජ් වෙනව
    කැප් එක ගාවට ලොකු අගයක රෙසිස්ටර් එකක් එනවා. එකෙන් කැප් එක discharge වෙනවා
     
    • Like
    Reactions: Avast0