වොට් 12 ගෙනාව රුපියල් 1280යි
වොට් 9 රුපියල් 975යි
කෙවිල්ටන්
වොට් 9 රුපියල් 975යි
කෙවිල්ටන්
ado labai banවොට් 12 ගෙනාව රුපියල් 1280යි
වොට් 9 රුපියල් 975යි
කෙවිල්ටන්
අපේ පැත්තෙ කඩේකින් (මීගමුව)ado labai ban
mama watt9 gathhe 1200ta green eka
kohenda gaththe?
අනිත් බඩුවල ගණන් දැං ටිකක් අඩු වුණාලු. බල්බ් තාම අඩු වුණේ නෑ කියල කිව්වsamahara kadawal wala parana stocks tiyanawa
mama gedarata LED panasonic set ekak gatta 9W Rs690 gane
කඩෙන් ගන්න කොලිටියට සහ එෆිශන්සි එක එන විදියට ඔය ගානට අපිට හදන්න බැහැ හේතුowa hadaganna barida ban apitama? parts ganna puluwan than dapanko danna kenek innawanam
කඩෙන් ගන්න කොලිටියට සහ එෆිශන්සි එක එන විදියට ඔය ගානට අපිට හදන්න බැහැ හේතු
- LED වලට යූස් කරන SMPS/CC Driver හදන්න ඕන කෑලි වෙනම ගන්න ගියොත් ගොඩක් ගනන්. සරල සර්කිට් හදල වැඩක් නැහැ එෆිශන්සි එක මදි නිසා අපිට ලයිට් බිලෙන් ලෝන්ග් ටර්ම් පාඩුයි. අනික ලංකාවෙ ජෙනුයින් ඉලෙක්ට්‍රොනික් පාට්ස් හොයන්න හරි අමාරුයි ඔය කොටුවේ තියන 80%ක් විතරම counterfeit or refusushied
- කොලිටි LED හොයන්න නැහැ තිබුනත් හෙනම ගනන්
සමහර වෙලාවට සුපර්මාකට් වල LED බල්බ් දෙක තුන පැක් හදලා සේල් දාල තියනවා බ්‍රැන්ඩඩ් ඒව. හෝල්ඩර් වල හයි කරන ඒව ගන්නවා නං එහෙම ගන්න එක ලාබයි
මම ගිය සතියෙත් දැක්කා Philips ඒව වගයක් එහෙම සේල් දාල තියනවා බල්බ් තුනක්ද කොහද ගන්න ඕන 9W එකක් 650ක් වගේ වෙන්නෙ එහෙම ගත්තම
Panel light නං කරන්න දෙයක් නැහැ ඉලෙක්ට්‍රිකල් ශොප් එකකින්ම ගන්න එක තමයි කරන්න තියෙන්නෙ. වොරන්ටි ඉවරවුනාට පස්සෙ පිච්චුනොත් වෙන ලයිට් එකක ඩ්‍රයිවර් එක දාල ඩ්‍රයිවර් එකේද අවුල කියලා කනෆර්ම් කරගෙන වෙනම ඩ්‍රයිවර් එකක් අරන් දාන එක බල්බ් එකම දානවට වඩා ලාබයි
මම දැක්කා බන් වල්ගම අලුතෙන් දාල තියන කාගීල්ස් එකේ තියනවාkoheda ban ehema tibbe

12 සූත්‍රිකා බල්බ් වල 100 එළියOya lumen keeya bulbda bn??
සුදු එළිය මචංඋඹ ගෙනාවේ cool white ද warm white ද?
සුදු එළිය මචං
කහ එලිය තියෙනව කිව්ව ඊට වඩා අඩුවට
මං දන්නෙ ජාති දෙකයි මචංමේ natural white කියන ඵක තිබ්බද මචං ඵතන?
![]()
mokakda ban a shop ekaසිකුරාදා ගත්තා ..
orange 12W 1400/=
box එකේ ගහලා තියෙන්නේ 1705/=ක් කියලා..
ඒ ෂොප් එකෙන් ඩිස්කවුන්ට් එකක් දෙනවා ..
Orange CFL එකටත් එහෙමයි ..