LED Bulb වල ගණන් බං

AnuradhaRa

Well-known member
  • samahara kadawal wala parana stocks tiyanawa
    mama gedarata LED panasonic set ekak gatta 9W Rs690 gane
    අනිත් බඩුවල ගණන් දැං ටිකක් අඩු වුණාලු. බල්බ් තාම අඩු වුණේ නෑ කියල කිව්ව
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,427
    19,612
    113
    Colombo
    owa hadaganna barida ban apitama? parts ganna puluwan than dapanko danna kenek innawanam
    කඩෙන් ගන්න කොලිටියට සහ එෆිශන්සි එක එන විදියට ඔය ගානට අපිට හදන්න බැහැ හේතු
    - LED වලට යූස් කරන SMPS/CC Driver හදන්න ඕන කෑලි වෙනම ගන්න ගියොත් ගොඩක් ගනන්. සරල සර්කිට් හදල වැඩක් නැහැ එෆිශන්සි එක මදි නිසා අපිට ලයිට් බිලෙන් ලෝන්ග් ටර්ම් පාඩුයි. අනික ලංකාවෙ ජෙනුයින් ඉලෙක්ට්‍රොනික් පාට්ස් හොයන්න හරි අමාරුයි ඔය කොටුවේ තියන 80%ක් විතරම counterfeit or refusushied
    - කොලිටි LED හොයන්න නැහැ තිබුනත් හෙනම ගනන්

    සමහර වෙලාවට සුපර්මාකට් වල LED බල්බ් දෙක තුන පැක් හදලා සේල් දාල තියනවා බ්‍රැන්ඩඩ් ඒව. හෝල්ඩර් වල හයි කරන ඒව ගන්නවා නං එහෙම ගන්න එක ලාබයි
    මම ගිය සතියෙත් දැක්කා Philips ඒව වගයක් එහෙම සේල් දාල තියනවා බල්බ් තුනක්ද කොහද ගන්න ඕන 9W එකක් 650ක් වගේ වෙන්නෙ එහෙම ගත්තම

    Panel light නං කරන්න දෙයක් නැහැ ඉලෙක්ට්‍රිකල් ශොප් එකකින්ම ගන්න එක තමයි කරන්න තියෙන්නෙ. වොරන්ටි ඉවරවුනාට පස්සෙ පිච්චුනොත් වෙන ලයිට් එකක ඩ්‍රයිවර් එක දාල ඩ්‍රයිවර් එකේද අවුල කියලා කනෆර්ම් කරගෙන වෙනම ඩ්‍රයිවර් එකක් අරන් දාන එක බල්බ් එකම දානවට වඩා ලාබයි
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,363
    771
    113
    තොපිට මොකෑ ඒක

    koheda ban ehema tibbe
     
    • Like
    Reactions: AnuradhaRa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,596
    22,301
    113
    Gotland

    අපි හදන එවයි ඔය හොද බ්‍රෑන්ඩ් නැතුව ලෝකලි අසේම්බල් කරන (ඕවගේ ඇතුලේ එන්නේ කොමන් led ඩ්‍රයිවර් කිට්) led වල අර කිව්වා වගේ කාර්යක්ෂමතාව නියම එලිය එන්නේ නෑ

    බ්රාන්දඩ් ඒවගේ උන් ජෙනුඉන් led ගන්නේ. ඔය දෙකේ ලොකු වෙනසක් තීනවා
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,430
    17,591
    113
    සුදු එළිය මචං
    කහ එලිය තියෙනව කිව්ව ඊට වඩා අඩුවට

    මේ natural white කියන ඵක තිබ්බද මචං ඵතන?

    VHOV7tj.jpeg
     
    • Wow
    • Like
    Reactions: NRTG and AnuradhaRa