මට ගෙවල් වල පාවිච්චි කරන LED බල්බ් ටිකක් ගන්න ඕන මචන්ලා..
එළකිරියේ කවුරුහරි LED bulb බිස්නස් එකක් කරන හරි මේ ගැන දන්නා හරි කට්ටිය අයිඩියා පාරවල් ටිකක් දෙන්න..
පොඩියට පටන්ගන්න හිතන් ඉන්නේ..
B22(ලංකාවේ නෝමල් හෝල්ඩර් වලට දාන්නේ මේ මොඩල් එක වෙන්න ඕන) මොඩල් එක තමා ගන්න හිතං ඉන්නේ
ඉල්ලුමක් තියෙනවා..
ebay එකෙන් හරි කමක් නෑ ගන්න හොද තැනක් කියන්න
මං මේ ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ..
දන්නේ නැතිනං බම්ප් පාරකිං හරි සපෝට් එක දෙන්න..