LED Bulb Help

udaraf850

Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    මම LED බල්බ් 3න් 3න Serious කලා. බල්බ් 200ක් විතර තියේ. 12V 2A Power Supply එකකට දුන්නට Light Dim 4017 IC තියෙන Circuit එකකුත් එක්ක දුන්නාම තවත් එලිය අඩු වෙනව. මේකෙ අවුල මොකද්ද කියල කියන්න පුලුවන්ද කාටහරි.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Uba CD 4017 out ekata direct LED walata dunnada?.
    Ehema karanan IC eken out wenaa power eka madi hinda thama dim wenne.uba ekata IC eke out eka D400 transsistor ekak haraha bulb walata diyan.12V wadi..LM 7809 yak dala V walata drop karapan
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    ඔය තරම් බල්බ ගොඩක් 4017 එකකින් ඩ්‍රයිව් කරන්න බැහැ
    ඒක නිසා ට්‍රාන්සිස්ටර් දාල ඩ්‍රයිව් කරන්න ඕන නැත්නම් 4017 පිච්චිලා යාවි
    කලින් කියලා තියන විදියට LED 4ක් සීරීස් කරන්න ඕන (3ක් සීරීස් කරලා 12v දුන්නොත් LED පිච්චිලා යාවි නැත්නම් LED වල ලයිෆ් ටයිම් එක අඩු වෙයි)

    LED 3 ගානෙ 200ක් සෙට් කරා කියන්නෙ LED 3 සෙට් 66ක් තියනවා
    මේ සෙට් 66 පැරරල් කරා කියලා හිතුවොතින් මෙහෙමයි

    පරණ LED නම් එකකට 20mA ඕන හැබැයි දැන් තියන සමහර LED 1mA වලිනුත් පත්තුවෙනවා
    ඒත් ෆුල් බ්‍රයිට්නස් එක එන්න 10mA වත් ඕන වෙයි, මෙහෙ තියන LED වලට ස්ටෑන්ඩඩ් එකක් නැති නිසා මල්ටිමීටරේකින් හරිටම මැනලා තමයි මේක බලන්න වෙන්නෙ

    එක LED එකකට 20mA ඕන කියලා හිතුවොතින්, සීරීස් කරලා තියන නිසා LED 3 සෙට් එකකටත් ඕන 20mA තමයි
    එතකොට 3 සෙට 66කට 20mA ඒවා 66ක් ඕන = 20mA x 66 = 1.3A වගේ

    හරියට 2A එනවා නම් හරියට පත්තුවෙන්න ඕන

    මේව බලන්න පුලුවන්
    පවර් සප්ලයි එකේ හරියට 2A එනවද කියලා
    LED වලට වෙන වෙනම පරවර් දුන්නම හරි බ්‍රයිට්නස් එක එනවද කියලා මොකද අර විදියට LED 3ක සීරීස් කරලා 12v දීල LED වලට ඩැමේජ් වෙලාද දන්නෙ නැහැ, එහෙම උනත් LED වල එලිය අඩු වෙනවා

    මේක කිවුවෙ ගොඩක් දේවල් අනුමාන කරලා, හරියට සර්කිට් ඩයග්‍රම් එකක් දාන්න විස්තරයක් දාන්නම්
     
    Circuit ekanam D400 ekka dila thiyenne. Circuit eken weda karana bulb tika hondata weda karanawa. Eth eka digata paththuwela thiyena bulb tika dunnama thama me aula enne, ehema dunnama Circuit eken run wena tikath dim wenawa. Eka digata paththuwela thiyena bulb tikata dennoni widihak thiyeda power eka. Man ahanne circuit output ewata D400 haraha denawa wage.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    Circuit ekanam D400 ekka dila thiyenne. Circuit eken weda karana bulb tika hondata weda karanawa. Eth eka digata paththuwela thiyena bulb tika dunnama thama me aula enne, ehema dunnama Circuit eken run wena tikath dim wenawa. Eka digata paththuwela thiyena bulb tikata dennoni widihak thiyeda power eka. Man ahanne circuit output ewata D400 haraha denawa wage.

    ඔහොම කිවුවට තේරෙන්නෙ නැහැ බං
    ඩයග්‍රම් එක දාපන්
    අතින් ඇදල පොටෝ එකක් ගහලා හරි දාපන්