Lahiru75

Member
Oct 5, 2008
575
34
0
Mother Lanka....
godak bill eka adu wenawa. man gedarata LED demma nitharama patthu wena then walata. anith ewatath himin sere daganna one... eliyath hodai, kal pewetmath hodai, bill ekath adu wenawa... bulb wala ganath hodai :lol:

gana wedith ne ithin CFL danna yanawata wada podi ganai wedi wenne. :)
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇයි බිල ලියන එකා ලියන්නෙ උඹේ ඇඟේ ද? :rofl:
    ලොකු වෙනසක් නම් කරගන්න පුළුවන් වෙයි. මූලික පිරිවැය තමයි වැඩි :dull:
     

    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    machanla LED bulb walin light bila egata dennena ganak adu kara ganna puluwanda
    මෙහෙමයි මචන්,ඔයා පාවිච්චි කරන units ගානෙ range එක අනුව තමා ඒක වෙන්නෙ......ඔය ඉන්නේ margin එකක නම්.....උදා:-90-95 වගේ.......,LED bulbs දැම්මම, Rs.1000 කට වඩා අඩු වෙනවා.....නමුත්,110-120 වගේ නම් ලොකු වෙනසක් වෙන්නෙ නෑ.....


    http://www.elakiri.com/forum/showthread.php?t=1561430
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පුළුවන් මචන්. ඕවා හදාගන්න එක තමා ලාබ. කඩෙන් ගන්න ගියොත් දෙගුනෙකට වැඩි.