LED Display Cleaning

Nickzone

Member
May 15, 2016
243
11
0
මගෙ එල්ඊඩී මොනිටරයක් තියෙන්නෙ. ඒකෙ ස්ක‍්‍රීන් එකේ සෑහෙන්න දූවිලි බැදිලා. උඹල දන්න විදියට ස්ක‍්‍රීන් එක ක්ලීන් කරන්න මොනවහරි ක්ලීනර් එහෙම තියෙනව ද? නැත්තනම් ග්ලාස් ක්ලීනර් වලින් පිහදැම්මට අවුලක් නැද්ද ?