Led Panel Lighting Help needed

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,550
    1,086
    113
    Android
    ගෙදර සාලෙට LED Panel Bulb දාන්න කියල බැලු වේ.
    ultra-thin-led-panel-light-round-square-3w.jpg



    උදව්වක් ඕනි bulb තෝරාගන්න .

    200SQFT area එකක් තියෙනවා.

    holders 2k තියෙනවා .

    12W square daylight 6500K bulb එකක් ගෙනත් දැම්ම. තනි සුදු එලිය. ඒක නිකන් ඉර පෑවුව වගේ.light එක දිහා බලල වෙන දිහාවක් බලද්දී ඇස් නිලංකාර වෙනවා. ඕක ගැන පොඩ්ඩක් net එකේ හොයල බලද්දී තමයි දැක්කේ මේකත් වෙනම subject එකක් කියල.

    උත්තර දෙමු බලන්න මේවට?


    • 6W 2ක් අරන් දාන්නද?
    • bulb වර්ග 3ක් තියෙනවා ( Daylight , Natural , Warm ) කියල. මොකද්ද දාන්න හොද?
    • Square සහ Circle bulb අතර ආලෝකයේ විහිදීමේ වෙනසක් තියෙනවද?
    • මේවා හැම වර්ගෙකින්ම දාල බලන් නැතුව idea එකක් ගන්නත් බෑ . කඩවල් වලින් අපිට testing වලට deposit තියල bulb ගන්න බැරිද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    12w or 15w danna.


    Dan ube as deka nilankara une, daylight warge dammamada? Ehenam natural ekakui warm ehekui aragena awilla dala balanna. Ubata hariyana eka ganna. Mama nam kamathi cold white kiyana wargeta
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    "light එක දිහා බලල වෙන දිහාවක් බලද්දී ඇස් නිලංකාර වෙනවා"
    මොකද්ද බං ඒ කරල තියෙන ගොන් වැඩේ?

    මෙහෙමයි, ඩේලයිට් තමා දාන්නෙ වැඩිපුර. මගෙ කාමරේ 24W LED Octopus lights 2ක් දාල තියෙනව. කාමරේම අඩි 10x12. 2ම දැම්මම ඉරේ ඉන්නෙ (හඳේ නෙමේ) වගේ හැගීමක් එන්නෙ.. මාර ආතල් :lol:
     
    Last edited: