LED bulds අඩුවට ගන්න

wijcha

Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    මට මේ වගේ 12w, 6w LED bulb ටිකක් අර ගන්න ඕන. ඔක්කොම 40ක් විතර.

    square-12w-led-ceiliing-panel-downlight-yc-zmf-12.jpg

    12w ඒවා 1450 - 1700 range එකේ
    6w ඒවා 1000 - 1200 range එකේ
    තමා මට හම්බ උනේ. 1700 උන එකේ ගහලා තියනවා 50000h life time කියලා. අනිත් එවගේ තියෙන්නෙ 20000h - 30000h වගේ.

    මේ වගේ Bulb මීට අඩුව ගන්න place එකක් දන්නවද? මෙවගේ ගහල තියන පැය ගනන් trust කරන්න පුලුවන්ද?
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    Check here-
    http://smartelectronics.lk/index.php?route=information/contact