bump
බම්ප්
Bump


LED bulb demmama oya case eka enawa kiyala man ahala thiyenawa.thawa antenna eken TV balanawanam ethakotath led bulb dala thiyenakota oya case eka thiyenawa man hithanne


http://betterautomotivelighting.com...ing-ferrite-coils-for-hid-and-led-headlights/
mcn okata hethuwa uda link eke thiyeanwa. Mage car eke mama halogen light set eka LED walata maaru kala. passe rata lights dammama radio eke signal adu wela wage noise enawa. lights wahapu gaman hondata wada. mamath sahena hoyala hoyala thamai wade alla gaththe. oke inline nam magnatic field eka enne ferite cores dammama hari. poddak balapan mcn. mama LED lights walata power dena cable ferite cores walin cover kara. wade hari giya mcn.

ඩයෝඩ් එකෙං රේඩියෝ තරංග පරාසයේ තරංග නිකුත් වෙනව ඇති![]()


ado oka matat tibba prashnayak ban.. thanks ban..
bump
You must spread some Reputation around before giving it to ruchira55 again.



owata ena diodes walinuth ehema wenawada ban![]()

ඒව කියන්න බෑ සමහර විට වෙනව ඇති![]()


umbe switching converter eke EMI shield wela na. baala chinese ewa dammama ohoma thama
ලාබ චයිනිස් බල්බ් දාපුවම තමා ඔහොම වෙන්නේ. ඒවගෙන් RF සිග්නල් එමිට් කරනව. අනික එෆිෂන්සි එකත් අඩුයි ඕවගේ. ඒකනිසා හොද බ්‍රෑන්ඩ් එකක් දාන්න.


bump
Bump

LED එකේ තියෙන ඉලෙක්ට්‍රොනික් පරිපථය නිසා උගේ ගෙදර කරන්ට් එකේ Freequancy එක වෙනස් වෙලා.


You must spread some Reputation around before giving it to ruchira55 again.

LED එකේ තියෙන ඉලෙක්ට්‍රොනික් පරිපථය නිසා උගේ ගෙදර කරන්ට් එකේ Freequancy එක වෙනස් වෙලා.
5w bulb eke oya wage..5i.. uba gatta 100 keli wage nemei meewa
...super bright led wala godak eliya wedi.. 

සුපර් එල් ඊ ඩී බල්බ් කියන්නෙ මොනාටද බන්? ගූගල් කරාම එක එක ජාතියෙ පිංතූර එනවා. පික් එකක් දාපන්කො බලන්න.
බවුත් එකක් නම් ගෙදර තියෙනවා ඒත් පාස්සන වැඩ අතට හුරු නෑ බන්.
Bump
![]()
oya tiyenne medee passala bulb eka tama .. bittara appe wage..5w bulb eke oya wage..5i.. uba gatta 100 keli wage nemei meewa
...super bright led wala godak eliya wedi..
ee bulb eka enne mee pahala tiyenawa wage sliver plat ekak ekka.. rath wenawata dala tiyenne ..
![]()
mama issarama ape patte podi ekekgen oya wage bulb keepayak gatta. ewa sarin sare ikmaninma pichchenna gatta. aran giyama kiwwe oke eka bukb ekak pichchila. ekak pichchuna okkoma wada nahalu. ekai mama plastic walata maru une. uba kiwwa wage aluminium eke patta eliyak thiyenne
LED එකේ තියෙන ඉලෙක්ට්‍රොනික් පරිපථය නිසා උගේ ගෙදර කරන්ට් එකේ Freequancy එක වෙනස් වෙලා.
