LED & RADIO

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    LED බල්බ් එකේ ස්විච් එක දැම්මම රේඩියෝ එකේ සිග්නල් අඩුවෙනවා නොයිස් යන්නෙ ඇයි බන්. ස්විච් ඕෆ් කරාම එහෙම අවුලක් එන්නේ නෑ. ඒ බල්බ් වලින් මොනා හරි තරංගයක් පිටකරනවද? බල්බ් වලින් පිට වෙන මොනා හරි ඒ තරංග මිනිස්සුන්ට අවුලක් නැද්ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Podi Silva - පොඩි සිල්වා;22621671 said:
    උබ පිටකොටුවෙන් ලාබෙට LED අරගත්තා නේද :lol::rofl:

    ඔව් බන්:(:(
    හැම එකකම එහෙමද නැත්නම් මේවාට විතරද කියලා දැනගන්නයි ඕනේ :D
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පවර් අවුලක් වෙන්න ඇති. එල් ඊ ඩී එකට කරන්ට් එක යනව ඇති. නැත්තම් එල් ඊ ඩී එක නිසා රේඩියො එක ශොට් සර්කිට් වෙනවා ඇති.. උබ සර්කිට් එක චෙක් කරපන් එල් ඊඩී එක වෙනුවට නොමල් ෆිලමන්ට් බල්බ් එකක් දාලා. එතකොටත් සේම් නම් බල්බ් එකේ අවුලක් නැ සර්කිට් එක සර්චාර්ජ් වෙනව ඇති ඇතුලෙන්.
     
    • Like
    Reactions: ruchira55

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    LED බල්බ් එකේ ස්විච් එක දැම්මම රේඩියෝ එකේ සිග්නල් අඩුවෙනවා නොයිස් යන්නෙ ඇයි බන්. ස්විච් ඕෆ් කරාම එහෙම අවුලක් එන්නේ නෑ. ඒ බල්බ් වලින් මොනා හරි තරංගයක් පිටකරනවද? බල්බ් වලින් පිට වෙන මොනා හරි ඒ තරංග මිනිස්සුන්ට අවුලක් නැද්ද?

    machn mee case eka nam danne neh eeth wena deyak kiyannam.. oya 100/- tiyena 12w led walata wada 7w wage tiyena super led bulb eka patta eliyayi machn.. oyata parts widiyata aran tama hadanna wenne.. 7w ekakata 250/- 300 wage yawi.. hebei machn patta eliya tiyeanwa wagema 5w ubata save wenawa.. poddak passana weda dena gena inna ona hebei..
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Podi Silva - පොඩි සිල්වා;22621687 said:
    Branded නම් අවුලක් නෑ

    මේවා බ්‍රෑන්ඩඩ් බඩු නෙවෙනෙ බන්

    පවර් අවුලක් වෙන්න ඇති. එල් ඊ ඩී එකට කරන්ට් එක යනව ඇති. නැත්තම් එල් ඊ ඩී එක නිසා රේඩියො එක ශොට් සර්කිට් වෙනවා ඇති.. උබ සර්කිට් එක චෙක් කරපන් එල් ඊඩී එක වෙනුවට නොමල් ෆිලමන්ට් බල්බ් එකක් දාලා. එතකොටත් සේම් නම් බල්බ් එකේ අවුලක් නැ සර්කිට් එක සර්චාර්ජ් වෙනව ඇති ඇතුලෙන්.

    ෆිලමන්ට් සේරම වීසි කරා බන්. cfl වල නම් එහෙම අවුලක් එන්නෙ නෑ :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    machn mee case eka nam danne neh eeth wena deyak kiyannam.. oya 100/- tiyena 12w led walata wada 7w wage tiyena super led bulb eka patta eliyayi machn.. oyata parts widiyata aran tama hadanna wenne.. 7w ekakata 250/- 300 wage yawi.. hebei machn patta eliya tiyeanwa wagema 5w ubata save wenawa.. poddak passana weda dena gena inna ona hebei..

    සුපර් එල් ඊ ඩී බල්බ් කියන්නෙ මොනාටද බන්? ගූගල් කරාම එක එක ජාතියෙ පිංතූර එනවා. පික් එකක් දාපන්කො බලන්න.

    බවුත් එකක් නම් ගෙදර තියෙනවා ඒත් පාස්සන වැඩ අතට හුරු නෑ බන්.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,612
    6,199
    113
    ගග අද්දර
    ශරීරයට හිතකරද අහිතකරද කියලා සඳහනක් නෑනෙ බන්. එහෙම නැත්තෙ අවුලක් නැති නිසාද?

    නෙට් එකෙන් එවෙලේ හොයල දැම්මේ බන්,
    මාත් වැඩි විස්තරයක් දන්නේ නැහැ.
    ඒකයි ලින්ක් එක විතරක් දැම්මේ... :rolleyes::rolleyes:
    මන් දැක්ක එක ආර්ටිකල් එකක තියනවා ඕවගේ කෙමිකල් නම් හාර්ම්ෆුල් කියල.
    මන් තව මොනවා හරි සෙට් උනොත් බලන්නම්.
     
    • Like
    Reactions: ruchira55

    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,030
    511
    113
    led driver alulak nesa wenna puluwan ,mokada SMPS thama driver thiyenne oketiyana transformers awulak unoth ohoma wenawa
    led-transformer-250x250.jpg
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113

    A. සිරියා;22622674 said:

    තෑන්ක්ස්

    නෙට් එකෙන් එවෙලේ හොයල දැම්මේ බන්,
    මාත් වැඩි විස්තරයක් දන්නේ නැහැ.
    ඒකයි ලින්ක් එක විතරක් දැම්මේ... :rolleyes::rolleyes:
    මන් දැක්ක එක ආර්ටිකල් එකක තියනවා ඕවගේ කෙමිකල් නම් හාර්ම්ෆුල් කියල.
    මන් තව මොනවා හරි සෙට් උනොත් බලන්නම්.

    එල මචන්

    led driver alulak nesa wenna puluwan ,mokada SMPS thama driver thiyenne oketiyana transformers awulak unoth ohoma wenawa
    led-transformer-250x250.jpg

    හැම බල්බ් එකේම මේ ප්‍රශ්නෙ තියෙනව බන්.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    LED bulb demmama oya case eka enawa kiyala man ahala thiyenawa.thawa antenna eken TV balanawanam ethakotath led bulb dala thiyenakota oya case eka thiyenawa man hithanne
     
    • Like
    Reactions: ruchira55

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    http://betterautomotivelighting.com...ing-ferrite-coils-for-hid-and-led-headlights/

    mcn okata hethuwa uda link eke thiyeanwa. Mage car eke mama halogen light set eka LED walata maaru kala. passe rata lights dammama radio eke signal adu wela wage noise enawa. lights wahapu gaman hondata wada. mamath sahena hoyala hoyala thamai wade alla gaththe. oke inline nam magnatic field eka enne ferite cores dammama hari. poddak balapan mcn. mama LED lights walata power dena cable ferite cores walin cover kara. wade hari giya mcn.
     
    • Like
    Reactions: ruchira55