
බොස් එක බෝඩ් එකක් හදන හැටි පිලිවෙලට දාන්නකෝ.. තේරුම් ගන්න අමාරුයි මොනා ගන්නද කියල.. එකක් කරන හැටි දැන්ම නම් මේ ත්‍රෙඩ් එක බලන් ඕන එකක් කරගන්න පුලුවන් වෙයි..
you must spread some reputation.....![]()
මචො, Pettah වල ඔය Board තියෙන Shop එකකට ගියානම් 5000 කට විතර Controller card / Power Supply / 2 X Modules අරන් එන්න පුලුවන්. කේබල් ටික නිකන් දෙනවා, ඕවගෙ ඉන්න උන් බඩු ටික බලල දෙයි. පුලුවන් නම් ලගින්ම LED තියෙන එකක් බලල ගන්න, හොදම එකක LED TV එකක් වගේ ලස්සනට එනවා බං,
පුලුවන් නම් 3 colour Board එකක් එක්ක Video card එකක්ම ගන්න, ආතල් කෝටියයි. .

