ado patta machan.ela thread eka.ubata pin.man oka gana kalpana kara kara hitiye me dawas wala.godak wadagath machan +
machan ada aiya kenekta sign board ekai TF AU card ekai power supply ekai genawa pettah walin (unitec eken)
eth case eka kiyanne serama set karala ON kalama danata program karala tiyana eka play wenawa..
but USB cable eken PC ekata connect kalata detect karanne nahane
ekath ekka apu PowerLed program eken search kalath detect karane naha..
no module found kiyala enawa..
driver ekath dala tiyenne (CD eke tibuna)
mokakda wela tiyenne?![]()
PowerLED නම් එච්චර ලෙඩ දෙන බෝඩ් එකක් නෙමෙයි බං, මම හිතන්නෙ Drivers ප්රශ්නයක් වගේ, USB Cable එකෙන් සමහර ඒවගෙ Connect වෙන්නෙ නැ . Port එක තියෙන්නෙ USB Drive එකක් ගහලා File එක Upload කරන්න එහෙම එකක්ද දන්නෙ නැ :/ හැම බෝඩ් එකටම එන්නෙ එකම Software එක, වෙන PC wala wadada ?

naha machan.. badu tika genawe pereda..
iye tamai try kale.. PC dekaka try kala.. mage win7 and xp dekenma try kala.. drivers CD eke awa eka dala tiyenne..
eth case eka kiyanne adugane USB device ekak connect kala kiyala saddewath enne naha PC eken..
mokada karanne ban? controller board eka meka
![]()
eke USB out karana eke case ekakda?
colombo aran yanna wenawa dan .. warranty th nane![]()

මචෝ, මම Power LED Card දෙකතුනක් වැඩ කලා ලෙඩ නම් ආවෙ නැ,
Software එක පරන එකක්ද දන්නෙ නැ මචො, මෙතනින් බාගන්න අලුත් එක. Wondows 7 Support කරන එකක් තියෙනවද නම් දන්නෙ නැ.
මේ වගේ වැඩ වලට මචො XP පාවිච්චි කරන්න පුලුවන් නම් හොදයි. hardware/ Serial / COM Port එක්ක වැඩ කරද්දි මචො XP වල ලෙඩ අඩුයි, 7 වල Configuration ප්රශ්න එනවා හොයන්න බැරිවෙන්න, පුලුවන් නම් DualBoot system එකක් දාගන්න,
ඔයාගෙ Card එකේ තියෙන ප්රශ්නෙ නම් ඒක නෙමෙයි මචො, ඕක USB ගහලා Program කරන්න පුලුවන් Card එකක් නෙමෙයි, U disk එකක් ඒ කියන්නෙ Program File එක USB Drive එකකට Save කරලා තමය්යි Board එකට දාන්නෙ.
Power Led එකේ File > Save to USB Disk
පෙන් එක FAT32 වලින් Format කරලා තියන්න, NTFS Support කරන එකක් නැ,
1GB විතර එකක් ගන්න පුලුවන් නම් හොදයි මේ වැඩේට ලොකු ඒවට Card එක රත් වෙනව,
GIF,SWF එහෙමත් Pen එකට දාන්න පුලුවන්.
Try එකක් දීලා බලන්න මචො...

good post machan
You must spread some Reputation around before giving it to K_ZONE again.![]()

