LED sign board

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මචන්ලා LED sign board තුනක් පහලට ප්‍රෝග්‍රෑම් කරන්න පුලුවන්ද (යට දාලා තියන පින්තුරේ විදියට ) පහලට දුවන විදියට . දන්නවනම් පොඩ්ඩක් කියලා දීපන් ලොකු උදව්වක් බන් දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දාලා යන්න

    Welcom.png
     
    Last edited:

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本

    වැඩේ කරන්ඩ පුළුවන් විදිහක් තියනව නම් කොල්ලට කියල දියන් බන්...
    හැබැයි කියල දුන්නට ස්තූතියි වත් කිව්වෙ නැත්නම් ඒකත් මෙතන දාපන්...
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    වැඩේ කරන්ඩ පුළුවන් විදිහක් තියනව නම් කොල්ලට කියල දියන් බන්...
    හැබැයි කියල දුන්නට ස්තූතියි වත් කිව්වෙ නැත්නම් ඒකත් මෙතන දාපන්...

    ekane bn kiyala dipanko :yes::yes: