අනිවාර්යයෙන් display එකට කෙලවෙලා ඇති.LED TV ටීවි ඒකේ ඔඩියෝ විතරයි ඇහෙන්නේ.වීඩියෝ නැති වුනා...බොක්ක කූළ් වෙලා ඉන්නේ.ගොඩක් ගනන් යන සීන් ඒකක් වෙලාද? දන්නේ නෑ
මචන් රූප පෙන්නේ නැතුව උඩ ඉඳන් පහලට වම්පැත්තෙන් ඉරි ටිකක් තියෙනවා හදන්න බැරිද මේක ?අනිවාර්යයෙන් display එකට කෙලවෙලා ඇති.
1. කලුවර තැනකට ගෙනිහින් on කරලා ටෝච් එකක් screen එක් ලගටම කරලා ගහලා බල්න්න ලාවට රූප පේනවද කියලා.
2. On කරද්දි ලාවට display එක ඔන් වෙනවා වගෙද බලන්න.
3.පුලුවන් නන් උඩ හුළං කවුලු වලින් බලන්න on කරද්දී ඇතුලෙන්න් display පිටිපස්සෙ සුදු එලියක් on වෙනවද කියලා.
හදන්න දෙන්නෙ බලාගෙන් දැන් මචන් led tv repairing මාෆියා එකක් තියෙන්නෙ. 4000 තිබුණ board එක් ගිය සතියෙ 8500 කිවුවා. අනික ඔක හදන්න බෑ කියලා හරි හ්දන්න ලොකු ගාණක් යනවා කියලා උන් උබව අන්දලා ඔක පොඩි ගානකට ඉල්ලයි. දෙන්න එපා.
මොකද්ද මොඩල් එක. දාපන් බලන්න ඔන් කරලා ඉරි යන පික් එකමචන් රූප පෙන්නේ නැතුව උඩ ඉඳන් පහලට වම්පැත්තෙන් ඉරි ටිකක් තියෙනවා හදන්න බැරිද මේක ?
NIKAIමොකද්ද මොඩල් එක. දාපන් බලන්න ඔන් කරලා ඉරි යන පික් එක
1 kiyana widihata wenne ai bn ? ape TV ekakata issara ehema unaඅනිවාර්යයෙන් display එකට කෙලවෙලා ඇති.
1. කලුවර තැනකට ගෙනිහින් on කරලා ටෝච් එකක් screen එක් ලගටම කරලා ගහලා බල්න්න ලාවට රූප පේනවද කියලා.
2. On කරද්දි ලාවට display එක ඔන් වෙනවා වගෙද බලන්න.
3.පුලුවන් නන් උඩ හුළං කවුලු වලින් බලන්න on කරද්දී ඇතුලෙන්න් display පිටිපස්සෙ සුදු එලියක් on වෙනවද කියලා.
හදන්න දෙන්නෙ බලාගෙන් දැන් මචන් led tv repairing මාෆියා එකක් තියෙන්නෙ. 4000 තිබුණ board එක් ගිය සතියෙ 8500 කිවුවා. අනික ඔක හදන්න බෑ කියලා හරි හ්දන්න ලොකු ගාණක් යනවා කියලා උන් උබව අන්දලා ඔක පොඩි ගානකට ඉල්ලයි. දෙන්න එපා.
Lap eke wage nm mulu panel ekama danna kiyanawa ohoma wunahamaමචන් රූප පෙන්නේ නැතුව උඩ ඉඳන් පහලට වම්පැත්තෙන් ඉරි ටිකක් තියෙනවා හදන්න බැරිද මේක ?
මේ ගොයියා ...ආයිත් ජරා කරලා....කවුරුහරි ඩෙටෝල් ටිකක් ගෙනෙන්...දහ ජරා ජැපනීස්,කොරියන් ජරාවල් ගන්නව ඉන්දියාවේ,ඉන්දුනීසියාවේ හදපු.. ඊට පස්සේ අවුරුද්දයි ඵකහමාරයි බඩු බනිස්..
hisense,skyworth වගේ බ්‍රෑන්ඩ් ඵකක් අරන් බලපිය අවුරුදු 5කට වඩා use කරන්න පුළුවන්..ඒවා හදන්නේ රස්නේ,දූවිලි,humidity තියෙන රටවල් වලට ඔරොත්තු දෙන්න..
LG,සැම්සුං,සෝනි ගනින් නමට..අවුරුද්දෙන් කැඩුනහම නම නිසා පෙනුමට තියල හූල්ල හූල්ල හිටපන්..![]()