LED TV ඒකට කෙල වුනා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,091
    11,962
    113
    LED TV ටීවි ඒක‌ේ ඔඩියෝ විතරයි ඇහෙන්නේ.වීඩියෝ නැති වුනා...බොක්ක කූළ් වෙලා ඉන්නේ.ගොඩක් ගනන් යන සීන් ඒකක් වෙලාද? දන්නේ නෑ
     
    • Sad
    Reactions: TCB Rox

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244

    අනිවාර්යයෙන් display එකට කෙලවෙලා ඇති.
    1. කලුවර තැනකට ගෙනිහින් on කරලා ටෝච් එකක් screen එක් ලගටම කරලා ගහලා බල්න්න ලාවට රූප පේනවද කියලා.
    2. On කරද්දි ලාවට display එක ඔන් වෙනවා වගෙද බලන්න.
    3.පුලුවන් නන් උඩ හුළං කවුලු වලින් බලන්න on කරද්දී ඇතුලෙන්න් display පිටිපස්සෙ සුදු එලියක් on වෙනවද කියලා.

    හදන්න දෙන්නෙ බලාගෙන් දැන් මචන් led tv repairing මාෆියා එකක් තියෙන්නෙ. 4000 තිබුණ board එක් ගිය සතියෙ 8500 කිවුවා. අනික ඔක හදන්න බෑ කියලා හරි හ්දන්න ලොකු ගාණක් යනවා කියලා උන් උබව අන්දලා ඔක පොඩි ගානකට ඉල්ලයි. දෙන්න එපා.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343

    මචන් රූප පෙන්නේ නැතුව උඩ ඉඳන් පහලට වම්පැත්තෙන් ඉරි ටිකක් තියෙනවා හදන්න බැරිද මේක ?
     
    • Sad
    Reactions: TCB Rox and DHE

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    මචන් රූප පෙන්නේ නැතුව උඩ ඉඳන් පහලට වම්පැත්තෙන් ඉරි ටිකක් තියෙනවා හදන්න බැරිද මේක ?
    මොකද්ද මොඩල් එක. දාපන් බලන්න ඔන් කරලා ඉරි යන පික් එක
     
    • Like
    Reactions: TCB Rox

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    අනිවාර්යයෙන් display එකට කෙලවෙලා ඇති.
    1. කලුවර තැනකට ගෙනිහින් on කරලා ටෝච් එකක් screen එක් ලගටම කරලා ගහලා බල්න්න ලාවට රූප පේනවද කියලා.
    2. On කරද්දි ලාවට display එක ඔන් වෙනවා වගෙද බලන්න.
    3.පුලුවන් නන් උඩ හුළං කවුලු වලින් බලන්න on කරද්දී ඇතුලෙන්න් display පිටිපස්සෙ සුදු එලියක් on වෙනවද කියලා.

    හදන්න දෙන්නෙ බලාගෙන් දැන් මචන් led tv repairing මාෆියා එකක් තියෙන්නෙ. 4000 තිබුණ board එක් ගිය සතියෙ 8500 කිවුවා. අනික ඔක හදන්න බෑ කියලා හරි හ්දන්න ලොකු ගාණක් යනවා කියලා උන් උබව අන්දලා ඔක පොඩි ගානකට ඉල්ලයි. දෙන්න එපා.
    1 kiyana widihata wenne ai bn ? ape TV ekakata issara ehema una
     
    • Like
    Reactions: TCB Rox

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    මචන් රූප පෙන්නේ නැතුව උඩ ඉඳන් පහලට වම්පැත්තෙන් ඉරි ටිකක් තියෙනවා හදන්න බැරිද මේක ?
    Lap eke wage nm mulu panel ekama danna kiyanawa ohoma wunahama
    TV ekaka wage nm 100,000k wath yai :baffled:
    mama hariyatama danne na danna kenekgen ahaganna
     
    • Like
    Reactions: TCB Rox

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මන් දන්න එකෙක්ගේත් LG LED 42 tv එකේ display එකට කෙලවෙලා ,හදන්න 80ක් ඉල්ලුවලු.මගෙත් බොක්ක කූල් වෙලා ඉන්නේ දන් මගේ tv එකත් LG,අනික මන් ගත්තේ ඌට කලින්,මගේ එකටත් කෙලවෙයි ද දන්නෑ.
     
    • Sad
    Reactions: TCB Rox

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දහ ජරා ජැපනීස්,කොරියන් ජරාවල් ගන්නව ඉන්දියාවේ,ඉන්දුනීසියාවේ හදපු.. ඊට පස්සේ අවුරුද්දයි ඵකහමාරයි බඩු බනිස්..

    hisense,skyworth වගේ බ්‍රෑන්ඩ් ඵකක් අරන් බලපිය අවුරුදු 5කට වඩා use කරන්න පුළුවන්..ඒවා හදන්නේ රස්නේ,දූවිලි,humidity තියෙන රටවල් වලට ඔරොත්තු දෙන්න..

    LG,සැම්සුං,සෝනි ගනින් නමට..අවුරුද්දෙන් කැඩුනහම නම නිසා පෙනුමට තියල හූල්ල හූල්ල හිටපන්..🤣
     
    Last edited:

    මේ ගොයියා ...ආයිත් ජරා කරලා....කවුරුහරි ඩෙටෝල් ටිකක් ගෙනෙන්...
    හොදට හොදන්න ඔන ඒලකිරිය

    කාගෙද ගොන් වස්සා
    ඒලකිරියට බැස්සා
    හොද ගානක් උස්සා
    (* දෙනව මේ වස්සා...

    ---
    ෂාක බූම්...හ්ම්...ම්ම්ම....
     
    Last edited: