LED tv නම් Samsung ද LG ද හොදම ???
මචන්ලා led tv එකක් ගනිද්දි screen හොදම lg ද,samsung ද,
මම මෙහෙම අහන්නේ මොකද.ගොඩක් එවුන් කියනවා screen එක quality වැඩි samsung කියලා,ඒ වුනාට මම හොද lg led tv දැකලා තියනවා.lg ටිකක් මිලත් අඩුයි samsung එකට වඩා.දන්න අය කියපල්ලකෝ අලුත්ම led tv එකක් ගනිද්දි (32 inch) samsung ද???? Lg ද???? හොදම....මම අහන්නේ display quality එක.උදවුවක් කරපල්ලා යාලුවනේ....