දන්න අය කියනවද led tv එකක් කොහොමද බිත්තියට fit කරන්නේ කියලා........කඩවල් වලින් අහපුවාම කියනව එකට වෙනම කැල්ලක් තියනවා ගන්න ඔනිලු....පිටි පස්සේ තවු 4ක් තියනවා...එත් එකෙන් කොහොමද කරන්නේ...අනික 42 වලට සෙට් වෙන nail size මොක්ද්ද...අනෙ මන්දා
එ කියන්නේ මෙක
මෙ වගේ fit කරගන්න ඔනි
දන්න කෙනෙක් කියන්නකො..........ගොඩක් තැන් වලින් අහුවා එකෙක්වත් දන්නෙ නැ........
එ කියන්නේ මෙක
මෙ වගේ fit කරගන්න ඔනි
දන්න කෙනෙක් කියන්නකො..........ගොඩක් තැන් වලින් අහුවා එකෙක්වත් දන්නෙ නැ........
Last edited: