Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර

    TV Box ගන්න එපා බන් ආයිත් ඔකට.. batapola original / Maspro(ටිකක් ගනන්) ඇන්ටනාවක් ගනින් එහෙමනම්

    ඒරියල් එකේ තියන ඇන්ටෙනා ජැක් එක 300ඔම් කන්වර්ටර් එකක් ද

    ඒක නම් දන්නේ නැහැ බන්. Sony TV වලට එන ඒරියල් එකේ ජැක් එක තමා තියෙන්නේ.

    මේ වගේ

    TV-Antenna-Plug-Connector-9-5mm-Connector.jpg
     
    Maspro එකක් කීයක් විතර වෙයිද බන්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හොද බුස්ටර්එකක් තියෙන ඇන්ටෙනා එකක් දාගන්න පරණ ටිවි වගේ සිග්නල් අහුවෙන්නේ නෑ කොහොමත්.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ඒක නම් දන්නේ නැහැ බන්. Sony TV වලට එන ඒරියල් එකේ ජැක් එක තමා තියෙන්නේ.

    මේ වගේ

    TV-Antenna-Plug-Connector-9-5mm-Connector.jpg

    ඔය ජැක් එකට එන කේබල් එක 300ඔම්ස් කන්වර්ට් වෙන්න , ඔය ජැක් එක ඇතුලෙ පොඩි ෆෙරයිට් අයිටම් එකක් තියනවා . ඒ නිසා ඒ ඔම්ස් රෙන්ජ් LED ටීවි වලට සෙට් වෙන් නැද්ද දන් නෑ.

    75ඔම්ස් ඇන්ටෙනා වයර් කෑල්ලකුයි, ඇලුමිනියම් එල් බාර් කෑල්ලක් තිබ්බ නම් V ඇන්ටෙනාවක් ගහලා බලන් තිබ්බ

    Maspro එකක් කීයක් විතර වෙයිද බන්

    2500 වැඩි වෙයි බන් දැන් නම්