XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,248
    1
    4,037
    113
    Moratuwa
    Philips වගේ හොද බ්‍රැන්ඩ් එකකින් ගනින් බන්. .
    ඕවා කැඩුනොත් මල කරදරේ. . කැඩුනොත් හදන්න තව ටී.වී එකකම ගාන යනවා. .