legacy of බල්ලාහ්

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මේ හිමාල කඳුවැටිය ආස්‍රිත ප්‍රදේශයක සංචාරයක යෙදුනු සංචාරකයින් පිරිසකට අහම්බෙන් හම්බවුනු බල්ලෙක්..ඌ සතියක්ම මේ අය පස්සෙන් ඇවිදලා..මේ වගේ තැන්වලත් බල්ලො ඉන්නවා කිව්වහම පුදුමයි නේද? ලස්සන පොටෝ එකක් හින්දා දැම්මේ;)
    mlu9.jpg
     
    Last edited:
    • Like
    Reactions: පැටියා