මේ හිමාල කඳුවැටිය ආස්‍රිත ප්‍රදේශයක සංචාරයක යෙදුනු සංචාරකයින් පිරිසකට අහම්බෙන් හම්බවුනු බල්ලෙක්..ඌ සතියක්ම මේ අය පස්සෙන් ඇවිදලා..මේ වගේ තැන්වලත් බල්ලො ඉන්නවා කිව්වහම පුදුමයි නේද? ලස්සන පොටෝ එකක් හින්දා දැම්මේ;)