Legal හෙල්ප්

The මැස්සා

Junior member
  • Jul 8, 2011
    29
    6
    8
    බෑ .

    නැති වෙච්ච එක හම්බෙලා නම් එච්චරයි. උඹ ඒක update කරලා නෑ කියලා උඹට විරුද්දව නඩු දාන්ඩ බ. ඒක internal inquiry එකක් හරහා විසද ගන්න ඕන ප්‍රශ්නයක්. (උඹට පවරපු රාජකාරියක් නොකරපු එක )

    උන්ට , උඹට ගෙවන්ඩ තියෙන payable හෝල්ඩ් කරලා, වෙන කෙනෙක් දාල update කරන එක කරවන්ඩ පුළුවන්.

    හැබැයි , උඹ කරලා තියෙන වැඩෙන් උන්ට financial loss එකක් , පාඩුවක් වෙලා තියනවා කියලා ඔප්පු කරන්න පුළුවන් නම් උඹට විරුද්දව civil නඩුවක් දාල proceedings වලට යන්න පුළුවන්.

    තව එකක්, මේකෙදි සම්පුර්ණ වගකීම උඹටම එන්නේ නෑ , උඹේ supervisor monthly record authorize කරන්න තියෙන නිසා . ඌ ඒ වැඩේ monthly ක‍රා නම් report මිසින්ග් වෙන්නේ එක මාසෙක විතරයි. මේකෙදි උඹේ supervisor ටත් කේස් එකක් වැටෙනවා, උඹ දාල තියන විස්තර හරි නම්.

    Financial loss එකක් නම් නෑ.මට දැනගන්න ඔන ටික ඔයාගෙ උත්තරේ තියනවා. බොහොම ස්තූතී 🙏🏻
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    Nathi una eka hambunaa nan aaye ekak illala legal action ekak ganna garound ekak naa

    ඊයේ පෙරේදා මට දැනගන්න ලැබුන ඒ නැති උන ඒවා හම්බ උනා කියලා.
    මම එකේ fill කරපු ඒවා 100% ක් හරියට කරලා නෑ.
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    The මැස්සා;25363245 said:
    Financial loss එකක් නම් නෑ.මට දැනගන්න ඔන ටික ඔයාගෙ උත්තරේ තියනවා. බොහොම ස්තූතී 🙏🏻

    ගූඩ් ලක්. උඹට ජය.