ලොකු ප්‍රශ්නයක්.
මෑන්පවර් කම්පැනි එකක කන්ට්‍රැක්ට් sign කරල ඒකෙ කියන කාලෙට කලින් අයින් වෙන්න බැරිද?
මාස 6 යනකන් employee ට කන්ට්‍රැක්ට් එක terminate කරන්නත් බෑ. දන්වන්නෙ නැතුව අයින් වෙලා ගියොත් ලක්ශ 15ක් ගෙවන්න ඕනෙ කියලත් කන්ට්‍රැක්ට් එකේ තියෙනවා. ඔය ඔක්කොටම sign කරලත් තියෙනව. හැබැයි දන්න විදියට කම්පැනි එක රෙජිස්ටර් නෑ manpower එකක් විදිහට.