Legal Help :/

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,637
    8,427
    113
    In Your Heart
    Oppu cn ekak Lawyers la innawa ne meke balmu mata help ekak ganna puluwan da kiyala .. mekai cn eka

    Idame aluth oppuwa register wela awilla thiyenawa new owner ge namata
    eth:
    kalin couple ekakage namata thibbe .. nonata attorney eka thibuna mahaththage kotasatath .. ithin nona serama idama liwwa aluth owner ta .. eth mahaththaya kiyanawa attorney eka cancel kara kiyala eeta kalin .. eth aluth oppuwa register wela awilla thiyenne :oo: bank ekakin loan ekakuth pass :oo:

    meke legal side eka kohomada? aluthen gaththa oppuwa valid nadda attorney cancel karapu nisa? register wela enawada attorny eka cancel kara nam eeta kalin ?
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    සාමානයෙන් ඒ අලුතෙන් ලියපු ඔප්පුව තියල ණයක් ගත්තා නම් එකේ කිසි අවුලක් වෙන්න විදියක් නැහැ. ඔව්ව සේරම Bank එකෙන් Check වෙනවා. ඒ හින්ද මට දැනෙන විදියට ඕක වැලිඩ්

    එහෙමත් සුවර් නැත්තම් රේගිස්ටාර් කාර්යාලයෙන් අදාල Attoney එකට පත්තිරු අරන් බලන්න Cancel කරලා තියෙන්නේ කවද්ද කියල
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,637
    8,427
    113
    In Your Heart
    සනෝජ්_තරංග;22504723 said:
    සාමානයෙන් ඒ අලුතෙන් ලියපු ඔප්පුව තියල ණයක් ගත්තා නම් එකේ කිසි අවුලක් වෙන්න විදියක් නැහැ. ඔව්ව සේරම Bank එකෙන් Check වෙනවා. ඒ හින්ද මට දැනෙන විදියට ඕක වැලිඩ්

    එහෙමත් සුවර් නැත්තම් රේගිස්ටාර් කාර්යාලයෙන් අදාල Attoney එකට පත්තිරු අරන් බලන්න Cancel කරලා තියෙන්නේ කවද්ද කියල
    Ow machan . paththiru serama baluwa. Eth oppuwak register wela enna puluwanda cancel karala nam .