N95 කියන්නේ කාලයක් අපේ කට්ටියගේ හීනයක් වෙච්ච phone එකක්. මේ එක ගැන Mr mobile කරපු වීඩියෝවක්. When phones were fun කියන වීඩියෝ පෙලේ අලුත්ම එක. Phone manufacturersලා risk එක කිසි බයක් නැතුව ගත්ත කාලේ phones ගැන තියන.