Legends Never Die

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    10384344_864936120236191_6310663119228673588_n.jpg

    10007491_10204053949493411_2097173989948688700_n.jpg

    10606479_354604901410187_3162616410963424311_n.jpg

    11058397_859931787389330_5681958143209678288_n.jpg

    ඇත්තටම මැච් එක පැරදුනාටත් වඩා දුකක් දැනෙන්නේ මේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයො දෙන්නා ආයෙ ලංකාව වෙනුවෙන් එක්දින තරඟ ක්‍රීඩා කරන්නෙ නැති එක ගැන.ලංකාවෙ විතරක් නෙමේ ලෝකෙම ක්‍රිකට් ලෝලීන්ට ඒ මතකයන් අමතක වෙන්නෙ නැතිවේවි...
    Respect You Guys...!
     
    • Like
    Reactions: DAMER

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,394
    2,382
    113
    wadakarayo innakale praveenayo innakale gahagannathuwa.
    Sangala Mahelala Muththaiyala Vasla......:)
    Dan inna eun mona kabboda bn.idakin....
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දක්ෂතා අතර ඉද්දිම...නවකයන්ට තැන දීල අයින් වුනා..මහත්මා ගුණය ඒකයි :yes:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මාලි ඩිලී එහෙමත් තව ටිකකින් යයි නේද බන්. බලමු හොද ටීම් එකක් හදාගෙන ඊළග කප් එක උස්සන්න. හොද බෝලින් ඇටෑක් එකක් තමා ඕනේ කරන්නේ වැඩියෙන්ම.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    අප වෙනුවෙන් රට වෙනුවෙන්
    ඔබ කළාවූ සේවය අමිලයි
    දිවුරන්නම් මෙසේ දිවි ඇති තුරා ඔබ මතකයන් අමතක නොකරන්නට
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    wadakarayo innakale praveenayo innakale gahagannathuwa.
    Sangala Mahelala Muththaiyala Vasla......:)
    Dan inna eun mona kabboda bn.idakin....

    Ehema kiyannepa ban...oka hena anthawaadi adahasak..uba hithanne sanga mahela witharai hoda kiyala..ehema na..hoda un issarahata ei..:yes: Sanga nam ela thamai..eth uta hamadama gahanna bane...

    u giyoth thamai aluth un enne...sanga unath apu dawas wala gahuwe na..gobbaya wage hitiye..e dawas wala sanath la ehema hodata gahuwa..vas la ehema hodata ball kara...api hituwe nane sangala unath ohoma udata ei kiyala...e wage issarahata meeta wada hoda un ewi...

    mage idea eka kiwwe...sanga's retirement is not the SL cricket's retirement
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462

    :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    ෆේස්බුක් එකම තනිකරම මළගමක්.. දැන් කිරියත් එහෙමයි..