LeisureWorld ගැන දැනගන්න ඕන
මේකේ Package ගන්නකොට පැකේජ් වර්ග තුනක් තියෙනවනේ.
ඒවායින් එකක් තමයි Package C (08 Amusement Rides Only) කියන එක. මට දැනගන්න ඕන මේ පැකේජ් එක අරගෙන Water Related Activities දෙක තුනකට වෙනම pay කරන්න පුළුවන්ද කියන එක.
එහෙම පුළුවන් නම් කීයක් විතර යනවද Activity එකකට?
Log Flume එකේ යන්න වෙනම කීයක් යනවද එක්කෙනෙක්ට? (With Package C)
Bumper Cars - Rs.150/- per coin
මේකේ per coin කියන එකේ අදහස මොකක්ද?
උදව්වක් දෙන්නකෝ