Discovery channel එකේ දැක්ක ad එකක් දැකල තමයි මේක දාන්න හිතුනේ..මටනම් සින්දුව පට්ට.
මෙන්න මුලින්ම ad එක..
එහෙනම් මෙන්න සින්දුව..
Mp3 එක මෙතනින් බාගන්න
Click Here
අහ් කියන්න අමතක උනා නේ, මේ සින්දුව කියන්නේ Lenka. වැඩි දෙනෙක් අදුරන් නැතිව ඇති..
කට්ටියම spellBinder බලල ඇති කියල හිතනවා..මතකද මෙයත් එකේ රග පානවා..
මතකද JOSIE ව.ඔන්න එහෙනම් බලාගන්න..
දැන්නම් වයස 34 යි..
අපි පොඩි කාලේ බලපු tv series වල රගපාපු අය දැන් හොයාගන්නවත් නෑ.. 
මෙන්න Lenka ගේ මං ආස අනෙක් සින්දු ටිකක්...හරි එහනම් මං ගියා bump comment එකක් දාගෙනම යන්නෝ..
http://www.youtube.com/watch?v=elsh3J5lJ6g
http://www.youtube.com/watch?v=QHpvlr_kG6U
http://www.youtube.com/watch?v=K8gNxzrJ4mk