Lenovo gaming patta deal

Emios

Well-known member
  • Dec 10, 2009
    74,632
    66,889
    113
    IMG-4781.jpg


    Hoda deal ekak yanawa sinhalu.use rakuten 2% cashback


    https://www.lenovo.com/us/en/p/laptops/legion-laptops/legion-pro-series/legion-pro-7-gen-10-16-inch-amd/83ru0002us?orgRef=https%3A%2F%2Fwww.reddit.com%2F&clickid=y:u2VwSrnxycWQnUA82VHxpfUkpSJXVXKRanys0&irgwc=1&afsrc=1&PID=5215192&acid=ww:affiliate:bv0as6&cid=us:affiliate:cxsaam
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,565
    22,691
    113
    අම්බකිස්ස
    @Kodiya97 ubata ganna puluwan neh
    ඔව් මගෙන් යාලුවෙකුත් ඇහුවා අරන් ඌට එවන්න බැරිද කියලා.අපරාදේ දවස් 3කට විතර කලින් කිව්වා නන් ඌට යවන්න තිබ්බා. මම ඩෙස්ක්ටොප් එකක් හදන්න හිතන් ඉන්නේ බන්.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,773
    6,343
    113
    ගග අද්දර
    ඔව් මගෙන් යාලුවෙකුත් ඇහුවා අරන් ඌට එවන්න බැරිද කියලා.අපරාදේ දවස් 3කට විතර කලින් කිව්වා නන් ඌට යවන්න තිබ්බා. මම ඩෙස්ක්ටොප් එකක් හදන්න හිතන් ඉන්නේ බන්.
    Ohe idan desktop ekk hadaganna eka karadara nedda bn? Move wenna ona unot wadayakne.