Lenovo Laptop

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    මට lenovo laptop එකක් ගන්න ඕනේ
    සාමාන්යෙන් 70-80 කට වගේ
    මේවගේ ගානකට ගන්න හොද lenovo laptop ජාතියක් කියපන්කො
    Lenovo හොදයි නේ
    හැමෝම හොදයි කියනවා
    ගන්න හොද place එකක් කියපන්කො
    Singer, Abans ල real delaers ද ?
    නැත්තම් unity එකෙන් ගන්නද
    ගත්ත අය කියන්නකෝ ගත්ත තැනක්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    අමාරුවේ වැටෙන්න කලින් දැන ගන්න.

    අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක භාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගේනවා.

    තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට සමහරු පරිගණක උපාංග ගන්නේ U**** P**** වගේ තැන් වලින්.

    බොහොමයක් කඩවල විකුණනකොට තියෙන සේවය නෑ වගකීමකට මාරුකරන්න ගිය විට. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=395901

    http://www.elakiri.com/forum/showthread.php?t=1594058

    http://www.elakiri.com/forum/showthread.php?t=1459391

    http://www.elakiri.com/forum/showthread.php?t=1513489

    http://www.elakiri.com/forum/showthread.php?t=1593815

    http://www.elakiri.com/forum/showthread.php?t=1501369

    http://www.elakiri.com/forum/showthread.php?t=1194182

    http://www.elakiri.com/forum/showthread.php?t=710603

    http://www.elakiri.com/forum/showthread.php?t=684246&highlight=laptop.lk

    http://www.elakiri.com/forum/showthread.php?t=739969&highlight=laptop.lk

    Original Warranty එක්ක, Original ලැප්ටොප් ගන්න, එන්න අප වෙත. වෙනස වටහා ගන්න. හොර පාරෙන් ආපු, සීරියල් වෙනස් කරපු බඩු නැත.

    Original Warranty කියන්නේ, අපි දෙන්නේ, ලංකාවේ ඔරිජිනල් ඒජන්ට් ගේන බඩු විතරයි...... හොර පාරෙන් එන, Hand Carry කරපුවා, බොක්ස් වල එක සීරියල් එකක්, ලැප් එකේ තව සීරියල් එකක් තියෙන බඩු අපි දෙන්නේ නෑ.

    පිටරටවල් වල භාවිතා කර ඉවත දමන පරිඝණක කුණු ගොඩවල් මුදල් ගෙවා ගන්නේ ඈයි.....??

    එන්න අප වෙත. අළුත්ම අළුත් ලැප්ටොප් පරිඝණක ආ උපාංග, නියෝජිත වගකීම සමග අවුරුදු 3ක් දක්වා සේවා වගකීමක් සමගින්.....

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    0773-078-533
     
    Mama ahanne ai lenovo brand eka case kiyala kiyanne
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    lenovo patta.. mage laga thinkpad ekak tibba 2005 ekak.. patta gehuwa man.. den mage fiancee gawa tiyenne.. thawath use karanawa

    hebei singapore walin gatta ekak.. badu quality
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    981
    133
    63
    මට lenovo laptop එකක් ගන්න ඕනේ
    සාමාන්යෙන් 70-80 කට වගේ
    මේවගේ ගානකට ගන්න හොද lenovo laptop ජාතියක් කියපන්කො
    Lenovo හොදයි නේ
    හැමෝම හොදයි කියනවා
    ගන්න හොද place එකක් කියපන්කො
    Singer, Abans ල real delaers ද ?
    නැත්තම් unity එකෙන් ගන්නද
    ගත්ත අය කියන්නකෝ ගත්ත තැනක්

    ganna epa bun site ake hariyata drivers wath update karan na
    mata battery akak hoganna baruwa mara kattak kanne
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    mage ekat lenovo dubai valin genapu ekak.paya 18kata vada vada rath venava kiyala namayak na.patta bandayak
     
    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    Mokakda bun me magula
    Ekek kiyanawa lenovo patta kiyala :D
    Thawa ekek kiyanawa wadak naha kiyala :no:
    Epa wenawa oi :angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Naha bun mama dannathi hinda ahanne

    Uraj kiyapu eka terune nadda ban? lap eka kochchara honda unath lankaawa atule hariyata warrantyakata ganna neane ban. Anik brand walata inna agentla mehe settle unu aya. (softlogic ehema. Mama danna widiyata lankaawe lenovo walata ehema business eka nea. dakkada hungaak aya respond karala tibbe rata indan gennuwa kiyala. lankawe ganna tyena ewath URAJ kiwwa wage refurbished, handcarry nisa badu sure neane ban,,,, :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    මාමිට පොල්ලෙන් ගැහුව වගේ යකෝ. ඔහොම කරන්න එපා :D

    :baffled: හොද නැති දේ අවුරුදු ගානක අත්දැකීමෙන් හොද නෑ..... ඒක අවුල් කියලා කිව්වහම...... එක ලැප් එකක් විතරක් පාවිච්චි කරලා තියෙන කියන කතාව තමා විශ්වාස....... :dull:

    ඉතින් එහෙම නම් හොදම දේ පාඩමක් ඉගෙන ගන්න ඈරලා සද්ද නැතුව ඉන්න එක..... අනික දෙයක් දැන ගන්න තියෙනවා නම්...... කෝල් කරලා ඈහුවා කියලා සල්ලි ගන්නේ නෑ නේ..... :D :yes: