Lenovo Legion ලැපක් ගන්න තැනක්

MOZ

Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    දන්නවා නම් කියපල්ලා...
    3කට වගේ...


    අනික
    ඔය ලැප් එක හොඳයි ද බං..?
    oya use karanne monawa karannada? Gaming lap ekakne. battery life anthimai ithin
     
    • Like
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Unity plaza eke තියනවා lenovo showroom එකක්.අලුතින් එන lenovo හැම item එකක්ම live experience කරන්න පුලුවන් free.කැමතිනම් ඒගොල්ලොන්ගෙන් ගන්න පුලුවන් නැත්නම් කිසි අවුලක් නෑ බලලා එන්න.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ලක්ෂ 3යි නම් බජට් එක, 25% ටැක්ස් එකයි, ඩිලිවරි අඩු කරාම ඩොලර් 700ක් විතර වෙනවා. ඒ ගාණට පරණ Y7000 මොඩල් එකක් හොයාගත්තොත් තමයි'
    ඒ වෙලාවෙ මේකක් ගන්න එක ලාබයි

    h91Qm7Y.jpg




     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    IMG_0619.png


    ආ මේකෙන් ගෙන්නපන් ලංකාවෙන් ගන්නවට වඩා ලක්ශ දෙකක් විතර ඉතුරු කරගත්ත හැකි.

    https://www.ebay.com/itm/1261128069...F5M3PW&hash=item1d5ce8b821:g:kO4AAOSw8~xlPArk

    කප්රුකෙන් දාපන්.මන් නම් දැම්මේ කප්රුකෙන්.ඔය තියන ගාන විතරයි ගෙවන්න ඕන.ගෙදරටම ගෙනල්ලාඅ දෙනවා.

    නැත්නම් ebay direct shipping ගෙන්නපන්.tax අනම් මන්,visa card fee,ශිපින් ඕවා කැපෙද්දි කප්රුකෙන් ගේන එක ලාබයි.