දුකයි.. දුකයි..ලක්ෂ 3 නකට නම් Lenovo Legion ගන්න බැහැ ලංකාවේ. අඩුම 4.65
දුකයි.. දුකයි..ලක්ෂ 3 නකට නම් Lenovo Legion ගන්න බැහැ ලංකාවේ. අඩුම 4.65
හැබැයි ඉතින් ගත්තොත් සැමදා සැපයි. සුපිරිම භාණ්ඩයක් තමයිදුකයි.. දුකයි..
ඕකුන් ෂුවර් නෑ බං..කප්රුකෙන් ගන්නැත්තෙ ඇයි
ඕකුන් ෂුවර් නෑ බං..
කොහොමද බං ඕක කරන්නේ?ගෙනත් දෙන එක නං ශුවර් ඉතින්
පිස්සුද යකෝ.එහෙම කිසි අවුලක් නෑ.100% ශුවර් ගෙනල්ලා දෙනවා බයවෙන්න දෙයක් නෑ.live tracking update එනවා.මගේ එක ආවේ box එකට හීරීමක්වත් නැතුව.seller ගැන බය වෙන්න දෙයක් නෑ ඔය ඉන්නේ ලොකුම lenovo authorized retailer usa වල.selling එහෙම බලපන්කෝ.ඕකුන් ෂුවර් නෑ බං..
Web site ekak nedda unge?Unity plaza eke තියනවා lenovo showroom එකක්.අලුතින් එන lenovo හැම item එකක්ම live experience කරන්න පුලුවන් free.කැමතිනම් ඒගොල්ලොන්ගෙන් ගන්න පුලුවන් නැත්නම් කිසි අවුලක් නෑ බලලා එන්න.
දැන් අපි කොහොමද ඕක කරන්නේ..?පිස්සුද යකෝ.එහෙම කිසි අවුලක් නෑ.100% ශුවර් ගෙනල්ලා දෙනවා බයවෙන්න දෙයක් නෑ.live tracking update එනවා.මගේ එක ආවේ box එකට හීරීමක්වත් නැතුව.seller ගැන බය වෙන්න දෙයක් නෑ ඔය ඉන්නේ ලොකුම lenovo authorized retailer usa වල.selling එහෙම බලපන්කෝ.
Machan uba me lap eka gaththada? Kapurken labaine ban Presto walata wada. Presto 78$ shipping fee ekai, 25% tax ekai add unama 360,000 paninawa. Sureda Kapruka me ganata genath denawa kiyala? Anika me lap eke weight eka adu gane 5KG wath athine charger ekath patta heavy ne.View attachment 225414
ආ මේකෙන් ගෙන්නපන් ලංකාවෙන් ගන්නවට වඩා ලක්ශ දෙකක් විතර ඉතුරු කරගත්ත හැකි.
https://www.ebay.com/itm/1261128069...F5M3PW&hash=item1d5ce8b821:g:kO4AAOSw8~xlPArk
කප්රුකෙන් දාපන්.මන් නම් දැම්මේ කප්රුකෙන්.ඔය තියන ගාන විතරයි ගෙවන්න ඕන.ගෙදරටම ගෙනල්ලාඅ දෙනවා.
නැත්නම් ebay direct shipping ගෙන්නපන්.tax අනම් මන්,visa card fee,ශිපින් ඕවා කැපෙද්දි කප්රුකෙන් ගේන එක ලාබයි.
View attachment 225414
ආ මේකෙන් ගෙන්නපන් ලංකාවෙන් ගන්නවට වඩා ලක්ශ දෙකක් විතර ඉතුරු කරගත්ත හැකි.
https://www.ebay.com/itm/1261128069...F5M3PW&hash=item1d5ce8b821:g:kO4AAOSw8~xlPArk
කප්රුකෙන් දාපන්.මන් නම් දැම්මේ කප්රුකෙන්.ඔය තියන ගාන විතරයි ගෙවන්න ඕන.ගෙදරටම ගෙනල්ලාඅ දෙනවා.
නැත්නම් ebay direct shipping ගෙන්නපන්.tax අනම් මන්,visa card fee,ශිපින් ඕවා කැපෙද්දි කප්රුකෙන් ගේන එක ලාබයි.
E magul un balanne na website eke tiyenne 5.30 lbs kiyala.ඒක ඒගොල්ලො චෙක් කරන්නේ.ඒ කියන්නේ 2.4 KG වගේ.2.4KG කියන්නේ full packge එකේ weight එක not only laptop. මන් ගෙන්නුවෙ ඕකෙ RTX 3060 මොඩල් එක. උබ ඔතනින් calculate කරගත්තට පස්සේ ඒක valid 30 mins. ඒ කාලය ඇතුලත pay කරන්න ඕන. ඊට පස්සේ බලන් ඉන්න තියෙන්නේ. Live tracking msg එනවා and email update වෙනවා හැම වෙලාවෙම item එක move වෙද්දි.කප්රුකෙන් ගේන එක ලාබයි tax මගුල් කතන්දර නෑ clear කරලා ගෙදරටම ගේනවා.බලන් ඉන්න විතරයි තියෙන්නේ.උන්ට email දාලා ඕන දෙයක් අහගන්න පුලුවන් ඉක්මනට reply එවනවා.Machan uba me lap eka gaththada? Kapurken labaine ban Presto walata wada. Presto 78$ shipping fee ekai, 25% tax ekai add unama 360,000 paninawa. Sureda Kapruka me ganata genath denawa kiyala? Anika me lap eke weight eka adu gane 5KG wath athine charger ekath patta heavy ne.
Kapruka order daddi api full package eke weight eka hariyatama danne nathnam mokada bn karanne?. lap ekanam 2.5kG wage wenne. eth charger eka 1.5kgwage kiyala mn review ekak dakka. Box ekka 5kg kittuwa athi total eka. (aduma 4kgwath) Api lap eke weight eka withrak dala pay karala un genna ba kiwoth moko wenne?
------ Post added on Feb 28, 2024 at 11:47 AM
Price checker එකෙන් හරියට details දාලා pay now දීලා උබේ payment method එකෙන් ගෙවපන්.දැන් අපි කොහොමද ඕක කරන්නේ..?
Card එකෙන් Pay කරන්නද තියෙන්නේ කප්රුක එකට..?
එහෙම ගොන් ආතල් දෙන්න එකක් දෙකක් ගෙන්නන උන් නෙමේ.Machan uba me lap eka gaththada? Kapurken labaine ban Presto walata wada. Presto 78$ shipping fee ekai, 25% tax ekai add unama 360,000 paninawa. Sureda Kapruka me ganata genath denawa kiyala? Anika me lap eke weight eka adu gane 5KG wath athine charger ekath patta heavy ne.
Kapruka order daddi api full package eke weight eka hariyatama danne nathnam mokada bn karanne?. lap ekanam 2.5kG wage wenne. eth charger eka 1.5kgwage kiyala mn review ekak dakka. Box ekka 5kg kittuwa athi total eka. (aduma 4kgwath) Api lap eke weight eka withrak dala pay karala un genna ba kiwoth moko wenne?
------ Post added on Feb 28, 2024 at 11:47 AM
Mata hithena widiyata kapruka ewun unge HS Code TAX Database eka update karala naha wage...
Me thiyenne giya awurudde november wala screenshot ekak same laptop ekata.
View attachment 225437
Unge fee wala loku wenasak na. eth tax eka 10% idan 25% wenakan wadi una me awurudde. KAPRUKA Kariyo thawath salli illaida danne na TAX wadiuna ekata kiyala order eka dammata passe.
------ Post added on Feb 28, 2024 at 12:18 PM
E magul un balanne na website eke tiyenne 5.30 lbs kiyala.ඒක ඒගොල්ලො චෙක් කරන්නේ.ඒ කියන්නේ 2.4 KG වගේ.2.4KG කියන්නේ full packge එකේ weight එක not only laptop. මන් ගෙන්නුවෙ ඕකෙ RTX 3060 මොඩල් එක. උබ ඔතනින් calculate කරගත්තට පස්සේ ඒක valid 30 mins. ඒ කාලය ඇතුලත pay කරන්න ඕන. ඊට පස්සේ බලන් ඉන්න තියෙන්නේ. Live tracking msg එනවා and email update වෙනවා හැම වෙලාවෙම item එක move වෙද්දි.කප්රුකෙන් ගේන එක ලාබයි tax මගුල් කතන්දර නෑ clear කරලා ගෙදරටම ගේනවා.බලන් ඉන්න විතරයි තියෙන්නේ.උන්ට email දාලා ඕන දෙයක් අහගන්න පුලුවන් ඉක්මනට reply එවනවා.
Price checker එකෙන් හරියට details දාලා pay now දීලා උබේ payment method එකෙන් ගෙවපන්.
එහෙම ගොන් ආතල් දෙන්න එකක් දෙකක් ගෙන්නන උන් නෙමේ.
Giya awurudde november wala uda thiyena screenshot eka dala thiyenneth uba neda? Wenin thread ekaka dakke.. Api dannawa laptop tax eka 10% idan 25% una kiyala me awurudde. Eth munge fees wala wenasak wela nahane. mun tax nogewada danne naha import karanneThanks for the info machan, ube lap eka enna kochchara dawasak giyada? Lap eka genawata passe kisima additional charge ekak gaththe nadda?
ඇතුලේ මගුල් නම් මට වැඩක් නෑ.මගේ.එක එන්න මතක විදියට මාසයක් විතර ගියා. ඔතනින් pay කරන්න තියන ගාන විතරයි ගෙව්වේ. ලංකාවට ආවට පස්සේ ඕන නම් උන්ගේ colombo head office එකට ගිහින් package එක ගන්න පුලුවන් .නැත්නම් 1500 ද කොහෙද ගෙවලා ලංකාවේ ඕන දිහාවකට ගෙන්න ගන්න පුලුවන්. බෑන්ක් වලින් dollar පේමන්ට් කරන්න දුන්නේ නැති කාලේ තමා මන් මුන්ගෙන් ලැප් එක දැම්මේ.Thanks for the info machan, ube lap eka enna kochchara dawasak giyada? Lap eka genawata passe kisima additional charge ekak gaththe nadda?
Giya awurudde november wala uda thiyena screenshot eka dala thiyenneth uba neda? Wenin thread ekaka dakke.. Api dannawa laptop tax eka 10% idan 25% una kiyala me awurudde. Eth munge fees wala wenasak wela nahane. mun tax nogewada danne naha import karanne
------ Post added on Feb 28, 2024 at 12:33 PM
Machan,ඇතුලේ මගුල් නම් මට වැඩක් නෑ.මගේ.එක එන්න මතක විදියට මාසයක් විතර ගියා. ඔතනින් pay කරන්න තියන ගාන විතරයි ගෙව්වේ. ලංකාවට ආවට පස්සේ ඕන නම් උන්ගේ colombo head office එකට ගිහින් package එක ගන්න පුලුවන් .නැත්නම් 1500 ද කොහෙද ගෙවලා ලංකාවේ ඕන දිහාවකට ගෙන්න ගන්න පුලුවන්. බෑන්ක් වලින් dollar පේමන්ට් කරන්න දුන්නේ නැති කාලේ තමා මන් මුන්ගෙන් ලැප් එක දැම්මේ.
warranty clam karanne ehema kohomada mokak hari unothඇතුලේ මගුල් නම් මට වැඩක් නෑ.මගේ.එක එන්න මතක විදියට මාසයක් විතර ගියා. ඔතනින් pay කරන්න තියන ගාන විතරයි ගෙව්වේ. ලංකාවට ආවට පස්සේ ඕන නම් උන්ගේ colombo head office එකට ගිහින් package එක ගන්න පුලුවන් .නැත්නම් 1500 ද කොහෙද ගෙවලා ලංකාවේ ඕන දිහාවකට ගෙන්න ගන්න පුලුවන්. බෑන්ක් වලින් dollar පේමන්ට් කරන්න දුන්නේ නැති කාලේ තමා මන් මුන්ගෙන් ලැප් එක දැම්මේ.
3.10 da koheda ganak. hariyatama mathaka na.ewa dan brand new na.Machan,
උඹේ ලැප් එක කීයක් වුණාද?
danne na lankawe agent gen ahala blpn.mage eka nm usa model ekak.eka nisa usa and canada witarai puluwn mn hitanne.warranty clam karanne ehema kohomada mokak hari unoth
Owaya display ehema giyoth replacement parts mehe ganna thiyeda mcho? USA model wala?3.10 da koheda ganak. hariyatama mathaka na.ewa dan brand new na.
danne na lankawe agent gen ahala blpn.mage eka nm usa model ekak.eka nisa usa and canada witarai puluwn mn hitanne.
athi athi dan lankawe godak un karanawa lenovo. lenovo site eken gennath puluwn.Owaya display ehema giyoth replacement parts mehe ganna thiyeda mcho? USA model wala?