Lenovo LOQ Laptop Warranty ප්‍රශ්නයක්..

lilman

Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    එකෙක් ලැප් එකක් අරන් යුනිටියෙන්.ලේනොවෝ LOQ.ෂොප් එකෙන් වරන්ටි 2 years දීල.එත් සයිට් එකේ චෙක් කලාම පෙන්වන්නේ 18 months remaining කියල. මේ කෙස් එක මොකක්ද බන් ? 2 years ම ගන්න බැරිද ? මේව hand carry laptop ද ?

    purchase date change කලොත් හරිද ?

    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    එකෙක් ලැප් එකක් අරන් යුනිටියෙන්.ලේනොවෝ LOQ.ෂොප් එකෙන් වරන්ටි 2 years දීල.එත් සයිට් එකේ චෙක් කලාම පෙන්වන්නේ 18 months remaining කියල. මේ කෙස් එක මොකක්ද බන් ? 2 years ම ගන්න බැරිද ? මේව hand carry laptop ද ?

    purchase date change කලොත් හරිද ?

    උන්ගෙ අහපන්, මම unitysystems වලින් අරන් 3 yrsම extend කලා. ඒකෙනම් හරියට පෙන්නුවා. දන්න විදියට purchase date එකේ ඉඳන් තමා උඹට waranty හම්බෙන්නෙ.

    ඕකුන් authorized reseller කෙනෙක්ද?
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo