Meka ithin used ne machan. Man gaththeth used. 2019 wage manufactured mata mathaka widihataඅවුරුද්ද විතර ගියාම බලන්න ඕනේ
ගත්ත ගමන් උඩ කියලා තියෙන Driver and Firmware update එක කලාද?
බර වැඩක් කරලා බලලා අප්ඩේට් එකක් දියන්කෝ පුලුවන් වුනොත්
Linux damma witharai. Wena mukuth kale na.
Linux auto update walin BIOS update ekak gya
recommended using L470 for 3 years now